තමන්ට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ආරක්ෂක මාණ්ඩ
එසැණ පුවත්
පාර්ලිමේන්තුව 29 වැනි දා තෙක් කල් තබයි
දහවල් 1.00 සිට සවස 6.30 වන තෙක් පැය හතරක කාලයක් පුරා පැවැත්වුණු අද පාර්ලිමේන්තු සැසිවාරය සවස ලබන 29 වැනි දා තෙක් කල් තැබි
දකුණු සබේ අතුරු සම්මත ගිණුම සම්මතයි
දකුණු පළාත් සභාව අද (27) රැස්වු අවස්ථාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා මහතා විසින් ලබන වසරේ ජනවාරි සිට අප්
අද්මිරාල් රවීන්ද්‍ර තවම රහස් පොලිසියට ඇවිත් නෑ
කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකක
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් යළි අරඹයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසුව එ
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරු වර්ජනය අවසන්
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අද(27) පෙ. ව. 10 පමණ සිට අත්හිටවූ බව දුම්රිය ලොකෝමෝටිව් ඔප
අධිකරණ සේවයේ නිලධාරීන් 70 කට ස්ථාන මාරු
වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70 ට අධිකරණ සේ
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද රහස් පොලිසියට
කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකක
එකිනෙකා හඳුනාගැනීම වැදගත්
දේශපාලන ක්ෂේත්රය ඇතුළුව ඕනෑම ක්ෂේත්රයක රාජකාරී කටයුතු කිරීමේ දී එකිනෙකා හඳුනාගැනීම, එකිනෙකාගේ අදහස්, දැනුම, අ
මහින්ද අගමැති කළේ හොඳින් හිතා බලලයි
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා
ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම නෙදර්ලන්තයෙන් ආධාර
රටපුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ.
හබරකඩ වසන්ත-මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකදි මරුට
ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින
වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව අයදී
එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙ
ශ්‍රීලනිපයේ විශේෂ සම්මේලනයක් 04 වැනිදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරෝ වැඩ වරති
ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෙකුට සහ රියදුරු සහයකවරයෙකුට කිසියම් පිරිසක් විසින් කොලොන්නාව ප්‍රදේශයේදී පහරද
ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් වැඩි කෙරේ
ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වැඩි කිරීමට තීරණය කර ඇතැයි මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය ක
කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් කිසිම සෙතක් නෑ
රජය කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් එම කර්මාන්තයේ නියතු වැඩිපිරිසකට කිසිදු සෙතක් නොවන බව හිටපු මුදල් අමාත
‘‘ප්රජාතන්ත්රවාදයට පයින් ගසා යන ගමන නතර කළ යුතුයි‘‘
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පයින් ගසා යන ගමන වහා නතර කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිං
පොලිස් ලොක්කන්ගේ රැස්වීමේදී දේශපාලන කතා මුකුත් නෑ
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප
පිටකොටුව ඇපල් තට්ටුවේ තරුණයා ඝාතනය කළ 4ක් අත්අඩංගුවට
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති ඇපල් වෙළෙඳ සැලක සේවකයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26) පු
එජාපෙ රැස්වීමට වසන්ත සේනානායකත් එයි
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට වසන්ත සේනානායක මහතාත් පැමිණ සිටී.
ජනපතිට දෝෂාභියෝගයක් නිසැකයි
පාර්ලිමේන්තුවේ බහුතර හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණ නිසැකවම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්
මහින්දගේ බහුතරය 29 පෙන්වනවා
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු 113 කගේ බහුතර බලයක් තිබෙන බව මේ මස 29 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන
වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.
කැස්බෑවේ රේස් පැද්ද තරුණයින්ට දඩ
පිළියන්දල ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස යතුරු පැදි පැදවලින් රේස් පැදීම යන ච
තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැ
‘අස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ කිසිදු ප්‍රයෝජනයක් නැහැ‘
අස්ථාවර පාර්ලිමේන්තුවක් තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිඳු ප්‍රයෝජනයක් නැති බැවින් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි
පාසල් වාරය අවසන් වුවත් පෙළපොත් හා ඇඳුම් බෙදා දී නෑ
පාසල්වල තෙවැනි වාරය අවසන් වීමට ආසන්නව ඇතත් තවමත් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ කටයුතු අවසන් වී නැතැයි අධ්
ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීමේ යෝජනාවක් 30 වැනි දා පාර්ලිමේන්තුවට
සියලුම ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීම සඳහා ලබන 30 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්
‘හෙට පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසු‘
පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න හෙට (27) පෙරවරුවේ පැවැත්වෙන ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය

