සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහු උපත ලද උත්තර ප්‍රාන්තයේ ගොවීන් 1398 ගේ වගා ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇ
එසැණ පුවත්
නේවි සම්පත් යළි රිමාන්ඩ්
පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහො
රුපියල තවත් පහළට
මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය.
බලපිටිය ප්‍රා.සභාවේ ගාලගෝට්ටියක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු ඇදගෙන විරෝධ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමේ සාකච්ඡාව කල් දමයි
ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහළට
ඡාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව අද (20) සිට තවත් අඩු ශ්‍රේණියකට නම් කර ඇති හෙයින් ණය ගැනීමේ ද
‘සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයෙන් ආර්ථිකය අගාධයකට වැටිලා’
සිරිසේන - රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා රට ආර්ථීක වශයෙන් බලවත් අගාධයකට පත්ව ඇතැයි හිටපු මුදල් ඇමැති මංගල සමරව
විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී
විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉ
එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු සභා ගැබේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින් පොදු දේපළ වලට හා
'තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් හෙට නම් කරනවා'
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් හෙට (21) නම් කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය හා
ජනපති අභිබවා ආරක්ෂක අංශ වලට නියෝග දෙන්නේ කවුදැයි සෝභිත හිමි අසයි
ආරක්‍ෂක විෂයබාර ජනාධිපතිතුමාගේ අනු දැනුමක් නැතුව ඒ අංශ ක‍්‍රියාත්මක් වනවා නම් එය රටේ අනාගත ආරක්‍ෂාව සම්බන්‍ධයෙ
‘එජාපෙ නායකවරයා බලෙන් අරලියගහ මන්දිරයේ සිටිම ගැන වන්දි ගන්නවා’
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරිය
වැස්ස වැඩිවන ලකුණු
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩ
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා එජාපෙ නායකයෝ විරෝධතාවලට සැරසෙති
රට තුළ සිදු වන සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට එකත
විවාහය සැඟවූ දෙදරු පෙම්වතා ගෙල කැපි මරුට
තමන් විවාහක දෙදරු පියෙකු බව සඟවා වසර දෙක හමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක හා පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගි
‘නබිතුමාණන්ගේ ජීවිතාදර්ශය අපේ පාලන තන්ත්‍රයටත් ඕනා‘
යහපාලන රජය බලයට පත් වී ගෙවුණු තෙවසර තුළ දිනාගත් ප්‍රජාතන්ත්‍රීය හිමිකම්, මානව නිදහස සහ මානව ගරුත්වය විනාශ කරදමමි
කිසිඳු හේතුවකට පක්ෂය හැර නොයන බව විග්නේෂ්වරන් කියයි
තමන් වෙනම දේශපාලන පක්ෂයක් ඉතා අසීරුවෙන් ජනතා අවශ්‍යතාවය මත පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට
රහස් පොලිස් පරීක්ෂකට පොලිස්පති දුන් මාරුව පොලිස්පතිම අවලංගු කරයි
අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලි
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙන ආ හැකියි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් ක
‘ජනපතිගේ ඉල්ලීම අනුව කටයුතු කළ නිසා අද පාර්ලිමේන්තුව සාමකාමී වුණා‘
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමීව කරගෙන යෑ
පාර්ලිමේන්තු කලබලය ගැන කතානායක අනුමැතිය ලද විගස පරීක්ෂණ අරඹනවා
පාර්ලිමේන්තු සභා ගැබේ මැති ඇමැතිවරුන් පොදු දේපළ වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම යන සිද්ධින් සම්බන්ධ
පිහියක් පෙන්වා මරණ තර්ජනය කළැයි මන්ත්‍රී රංජන් එරෙහි පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වමින් පාර්ලිමේන්ත
පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණ මන්ත්‍රීවරුන්ට නීතීය ක්‍රියාත්මක විය යුතුයි
පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරුණු මන්ත‍්‍රීවරුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව එක්සත
ඥාණසාර හිමි නිදහස් කරන්නැයි ජනපතිට ලිපියක්
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් අධිකරණ කරුණු ඇතුලත් ලිපියක
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය දීම වැරදියි
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය අත්පත් කරගැනීමට ඉඩදීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර ක
‘බහුතරය ගැන ගැටලුවක් මට ආවා නම් වැද නමස්කාර කර ගෙදර යනවා’
තමාට බහුතරය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නම් ලබාදුන් අවස්ථාවට ස්තූතියි කියා වැද නමස්කාර කර ගෙදර යන බව එක්සත් ජාතික ප
රටේ පවතින ප්‍රශ්න ගැන පරීක්ෂණ කරන්නැයි ජනපති විද්‍යාඥයන්ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ කාළගුණ හා දේශගූණ විපර්යාස සඳහා පිළිතුරු සෙවීමේ දී තාක්ෂණයේ සහ විද්‍යාවේ සහය ඇති
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කොටි කාලේ වළ දැමූ බිම්බෝම්බ බලන්න යති
එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ ද
’කතානායකගේ හැසීරිම අගය කළ යුතුයි ’
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම මැද කතානායක පක්ෂග්රාහී නොවී ප්රජාතන්ත්රවාදයට සහ ව්‍යවස්ථ
‘මැතිසබේ මිරිස් කුඩු පහරදීම ගැන නඩු මඟට යනවා’
පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අධිකරණ ක්‍රියාවලියක් දක්

