රජයට හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය යන දෙපාර්ශවයටම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතැයි ජනමාධ්‍ය, නිපුණතා සංව
එසැණ පුවත්
ලුණු ලේවායේ හිටපු සභාපතිට මැර ප්‍රහාරයක්
හම්බන්තොට ලුණු ලේවායේ හිටපු සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති යළි වෙනස් වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ජී. එස්. විතානගේ මහතා පත් කර තිබේ.
පවතින අර්බුදය 78 දෙමුහුන් ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක්
වර්තමාන අර්බුදය, මූලය පවතින්නේ 1978 දෙමුහුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යැයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු වි
ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල තීන්දුවක් ගනීවි
කතානායකවරයා විසින් යොමු කළ අත්සන් ලේඛනය සහිත ලිපිය ලැබුණු පසු ජනාධිපතිවරයා ඉදිරියේ දී ව්‍යවස්ථානුකූල තීන්දුව
‘අධිකරණ තීන්දුව ජනතා ජයක්‘
විධායක ජනාධිපතිවරයෙක් විසින් නිකුත් කළ ගැසට් පත්‍රයක් තාවකාලිකව හෝ අත්හිටුවා අධිකරණ නියෝගයක් ලැබී තිබෙන්නේ ඉ
‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරනවා‘
“පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබේ නම් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ දෙ
විද්‍යුත් තැපෑල- සමාජ මාධ්‍ය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා
විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනතාව මුළාකරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවන් සිදුවන බවට පැමිණිලි ලැබී ඇත
මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් සහිත විරෝධතා ලිපිය ජනපතිට යවයි
අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉද
රුපියල යළිත් පහළම අගයට
දේශපාලන අර්බුදය මධ්‍යයේ රුපියලේ අගය තවදුරටත් පහළ හෙළමින් ඩොලරයේ අගය රුපියල් 177.62 ක් දක්වා අද (14) ඉහළ ගියේය.
‘වලංගු නැති පාර්ලිමේන්තුවක තීරණ වලංගු නෑ‘
වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බවත් කවුරු මොන කතා කීවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති
කොළඹ ජාතික රෝහලේ පරිභෝජනයට නුසුදුසු හාල් තොගයක්
ආහාරපාන ලබාදීමේ කොන්ත්‍රාත්තුව යටතේ සැපයුම්කරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් තොගයක් සපයා ඇති බවට ක
ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුව හෙට (
වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි
‘මම පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවස
පාක්ෂිකයන් අතර උණුසුම් තත්ත්වයක්
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළ පාක්ෂිකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
සමූහ මිනී වලෙහි කැනීම් තාවකාලිකව නවත්වයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි සිදු කල කැනීම් කටයුතු අද (14) සිට තාවකාලික නවත
වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වීමට යයි
අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට යන බව වාර්තාවේ.
පාර්ලිමේන්තුවේත් ඡන්දය ගණන් කිරීම හරියට නැතිලු
ආණ්ඩුවට එරෙහි යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ගණන් කළ ආකාරය හරියට සිදු නොවූ බව හිටපු ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවි
ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි
ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ
දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත
වසන්ත සේනානායක ඉල්ලා අස් වෙන්න යයි
වනජිවී හා සංචාරක ඇමැති වසන්ත සේනානායක මහතා සිය ඉල්ලා ස්වීමේ ලිපිය බාරදීමට සුදානම් වන බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ තිදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබයි
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ප්‍රකාශ කරමින් හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක කරූ ජයස
ජනපති ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් කියවයි
පාර්ලිමේන්තුවේ නව සභා වාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ප්‍රකාශය
ජනාධිපති පාර්ලිමේන්තු නොඑයි
කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවන බව ජනාධිපති මාධ්‍ය උප
එජාප මන්ත්‍රීවරු කළුපටි පැළඳ පාර්ලිමේන්තු එති
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා මේ වන විට බොහෝ මැති ඇමැතිවරු පිරිසක් සහභාග
අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ
අගමැති පුටුව මහින්දට
පැවැති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වරප්‍රසාද ඇතුළු අගමැති ආසනය ලබා දීමට පක්ෂ
පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
‘‘පක්ෂය බාරදෙන ඕනෑම අභියෝගයක් බාර ගන්න සූදානම්‘‘
පක්ෂය බාරදෙන ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් පක්ෂය තමන් වෙත පරවන වගකීම් ඉටු කිරීමට තමන් බැඳි සිටින බ

