කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක විවිධ නොසලකාහැරීම්වලට ලක් වූ බව කියන දැරියකට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට මැදිහත්
එසැණ පුවත්
රංගන ගාල්ලේදීම සමුගැනීමට සැරසෙයි
වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව
ඌරුබොක්කේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ම
නාලක ද සිල්වා තෙවැනි දිනටත් සීඅයිඩියට
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (22) තෙවැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන
ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට තවත් පාඩුවක්
මගීන් 280කට ගමන් කළ හැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32 ක් රැගෙන රුසියාවට සෘජු ගුවන් ගම
‘විග්නේෂ්වරන් උතුරු මහඇමැති ලෙස නම් කිරීමෙන් තාමත් විඳවනවා’
දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් යෙදවීම මේ වන විට තමන් ඇතුළු පක්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෝ තවමත් කුලුන මත
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර තුළ සේවයේ යෙදවීමට හා බන්ධනාගාර අධිකාරීවරයාට විරෝධය දක්වමින් අගුණක
ඇඹිලිපිටිය-කොළඹ බස් වර්ජනයක්
ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අද (22) අලූයම සිට බස් ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් අරඹා ති
මාලදිවයින් ජනපතිගේ ඡන්ද පෙත්සම විසිවේ
ඉකුත් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලංගු යැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.
බන්ධනාගාරයේ කුලුන මත සිට සිංදු කියති
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් බන්ධනාගාර තුල සේවයේ යෙදවීමට විරෝධය දක්වමින් අගුනකොළපැලැස්ස බන්ධනාගාරයේ කුල
පෞද්ගලික රෝහල් නියාමනය කරනවාමයි
පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යෙන් සිදු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප
ලාංකික සිසුවා ගැන සොයන්න ක්‍රීඩකයාගේ ගෙදරට පොලිසිය යයි
ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්ව සිටි මොහොමඩ් නිසාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික සරසවි සිසුවා ත්
කුලුනට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට පහරදීලා
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට කුලුන මත නැගීමට පෙර සිරකුටිවල දොරගුළු කඩා බන්ධනාගාර නිලධාරීන්
රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්
රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පි
පාරමීට නිවාස දෙකක්
ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශී‍්‍ර ලංකාවට කීර්ති
ලංකා- මහජන බැංකුවල අක්‍රමිකතා හොයන්න ජනපති කොමිෂන් සභාවක් ඉල්ලයි
වැඩිම වත්කමක් හා වැඩිම ජනතා විශ්වාසයක් දිනු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සිදු වී ඇති දුෂණ, වංචා සම්බන්ධයෙන් සොය
ගලහ රෝහලේ සිද්ධියට තවත් 5 ක් අත්අඩංගුවට
පසුගිය අගෝස්තු 28 වැනි දා ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් පස්දෙනෙකු හැදල හා දෙහිවල ප
මත්කුඩු තිප්පොලේ බන්ධනාගාර ජේලර්වරයෙක්
දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාව
කොරියාවේ ඉන්න විදෙස් ශ්‍රමිකයන්ට මාස තුනක පොදු සමා කාලයක්
කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටින විදේශිකයන්ට කිසිදු දඬුවමකට හෝ දඩයකට යටත් නොවී එරටින් පිටවීම සඳහා මාස තුනක පොදු
පාසල් දරුවන්ටත් මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය
පවතින සමාජීය ක්‍රමය හේතුවෙන් පාසල් දරුවන් පවා මානසික රෝගී තත්ත්වයට පත්ව ඇති බවත් එසේ නොවන්නට නම් ඒ පිළිබඳව ඔවුන
ඉන්දියාව-ලංකාව අතර හවුල් සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 2017 වසරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්ය
ශ්‍රී ලංකාවේ කටයුතු රැසකට ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති එකඟතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යනුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්
අඟුණකොළපැළැස්ස බන්ධනාගාර රැඳවියෝ කුලුනක් මත නඟිති
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිහිටි කුලුනක් මත නැඟ උද්ඝෝෂණයක් අරඹා ඇත.
ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ලංකාවට ගෙන්වන්වා ගන්නැයි ඉල්ලීමක්
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර
එංගලන්තයට ලකුණු 18 ක ජයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද(20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදීත් එංගලන්ත කණ්ඩ
රෝ ඔත්තු සේවයට සම්බන්ධ ලංකාවේ ඇමතිවරු සිව්දෙනෙක් ඉන්නවා
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවත
ශ්‍රී ලංකාව කඩුලු 7 ට 273 යි
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද(20 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන
ආයෝජන මණ්ඩලයේ සභාපති - අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීමේ ලිපි අද (19) ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයි
ජනපතිගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ.

