රටේ බරපතල ප‍්‍රශ්නයක් වී ඇති කැළි කසල ප්රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින්වීමට යන එවැන
එසැණ පුවත්
ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ගැන සිවිල් සමාජයෙන් දොස්මුරයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත්කර ඇති සාමාජිකයන් තිදෙනා තෝරාගැනීමේදී අගමැතිවරයා හ
තංගල්ල හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය සළකා බැලීම ලබන වසරට කල්යයි
තංගල්ල ‘‘ද නේචර් ’’ හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි ච
මානසික සෞඛ්‍ය ගැටළු සඳහා විසඳුමක් ගන්න දුරකතන අංකයක්
ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ උපකාර දුරකථන සේවාවක් අද (15) සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
‘අධ්‍යාපනයට-සෞඛ්‍යට වඩා අයවැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන් කරලා‘
අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වෙන් කරනවා වෙනුවට මෙවර අයවැයෙන් ජනතාව මර්ධනය කිරීම සදහා පොලීසියට සහ ආරක්ෂක අංශවලට වැඩ
ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු මේ වසරේදී සම්පුර්ණ කරනවා
දිවයින පුරා ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු තිබෙන අතර ඒවා මේ වසර අවසානයට පෙර සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්
‘ විජයකලාගේ ප්‍රකාශය ට විරුද්ධව ඉහළ අධිකරණයට යනවා‘
විජයකලා මහේෂ්වරන්ගේ සාපරාධී ප‍්‍රකාශය සහ එල්.ටී.ටි ය යළි ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රයත්නයට විරුද්ධව ඉහළ අධිකරණය හ
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩාය
අධ්‍යාපන ඇමතිට එරෙහිව අල්ලස් කොමිසමට යන්න යයි
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට හෙට (16) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේ
පුනරුත්ථාපනය වු හිටපු කොටි සාමාජිකයින්ට පරිගණක පුහුණුවක්
ආරක්ෂක අංශ භාරයේ සිට පුනරුත්තාපනය වී නිවෙස් වෙතට ගොස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද හිටපු කොටි සාමා
බසයක හැපී සිසුවෙක් මරුට
බටපොල කළ්‍යාණතිස්ස මාවතේදි අද (15) ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බසයක හැපිමෙන් පාසල් සිසුවෙක් ම
පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ
නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පම
හබරාදූව ප්‍රා සභාපති සම්බන්ධීකරණ කමිටුවට කඩාවදී
හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව අද (15) පැවති අවස්ථාවේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයා
උද්ඝෝෂණයක් නිසා සීගීරියේ පිවිසුම් මාර්ගය අවහිර වෙයි
සිගීරිය කිඹිස්ස විදුහලේ විදුහල්පතිවරයාට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලමින් විද්‍යාලීය දරුවන්ගේ මව
ගාමිණි සෙනරත්ට එරෙහි මුල්‍ය වංචා නඩුව කල් යයි
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට අධික මුදලක් හම්බන්තොට හයර් ඉන්ටර්නැෂනල් හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින
කාගේත් වුවමනාව මා යන එක නම් සමුගැනීම හොඳයි
“කාගේත් වුවමනාව මම යන එක නම් සමුගන්න එක හොඳ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට ඊයේ (14) පැවැසීය.
සිසුවියගේ පැමිණිල්ලෙන් කාමුකයෙක් කොටුවෙයි
බාල වයස්කාර සිසුවියක් මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 52 හැවිරිදි විවාහක පුද්ගලයක
හැටන් බලංගොඩ මාර්ගය ගිලා බසී
නොර්වුඩ් නිව්වැලිගම ප්රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව , හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධා
ගම්පහ බණ්ඩාරනායක සිසුවෙක් පළමු රොකට්ටුව හදයි
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවකු විසින් ගුවන් ගත කළ හැකි රොකට්ටුව නිපදවා ඇත.
ලෝක තෙල් මිල අනුව මිල සූත්‍රය වෙනස්වේ - අගමැති
“මිල සූත්‍රය අමුතු දෙයක් නොව ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වැඩි වීම මත මෙරට තෙල් මිල තීරණය කිරීමයැයි” අග්‍රාමාත්
ඩයස්පෝරාවේ සල්ලි බෙදන ‘ආවා’ නායකයකු අල්ලයි
විදේශ රටවල සිටින ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ලැබෙන මුදල් ආවා කල්ලි සාමාජිකයන් අතර බෙදාහැරීමේ යෙදී සිටි එම කල්ලියේ
දෙකෝටියකට වැඩි වටිනකමකින් යුත් හෙරොයින් සමඟ යුවළක් අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය
යතුරු පැදියක් ටිපර් රථයක ගැටී එකම පවුලේ 3ක් මරුට
දෙහිඅත්තකණ්ඩිය - සදුන්පුරදී එකම පවුලේ පස් දෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් අද (14) ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් ති
දෙබර ප්‍රහාරයකින් කුඩා දරුවෙකු සහ 68 හැවිරිදි කතක් මරුට
දෙනියාය කිරිවැල්දොළ හිගුරුහේන ප්‍රදේශයේ නිවසක වහලයේ බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සී දෙබරු ඇනීම හේතුවෙන් එම නිවස
ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි - ලාෆ් සභාපති
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්සියයකින් නැවත වැඩි කළ යුතු යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව
පොලිස්පති කොරියාවේ තානාපති ලෙස පත්කිරීමට යෝජනාවක්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහ
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංස්ථාවට ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ත්‍රීකුණාමල , චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 99 සහ අක්කර 700 ක ඉඩම ඉන්දීය තෙල් සමාගමට පවරා දුන් ලියවිල්ල නිත්‍ය
පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්
ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අද (14) අවසන් බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග පවසයි.
බ්‍රිතාන්‍යයට එරෙහිව ඌව පළාත් සභාව ජිනීවා යන්න සැරසෙයි
වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස අරගලයේදී ඌව පළාතට සිදුකළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍යයට එරෙහිව ජිනීවා මානව හිම
අරුවක්කාඩු කසල අංගනය ගැන ඇමැති චම්පිකගෙන් සහතිකයක්
පුත්තලමේ, අරුවක්කාඩු ප‍්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනය පරිසර හිතකාමී අන්දමින් ඉදිකෙරෙන්නක් බවත් ඒ සඳහා විධිමත් පරි

