සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් අට දෙනෙකු අද (14) උදෑසන 8 සිට ආහාර වර්ජනයක නිරතව
එසැණ පුවත්
දකුණු ආණ්ඩුකාරවරයා ලක්ෂ 430 ක සැප රිය එපා කියයි
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් වාහනයක් ගැනීමට පළාත් සභාවෙන් වෙන්කළ රුපියල් ලක්ෂ 430 ක මුදලින් වාහනයක් ගැනීම ප
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ බේකරි බාස්ට දඩ
අවුරුදු 13ක ඥාතී දියණිය අපයොජනය කළ බේකරි බාස්ට ලක්ෂ හතරක වන්දියක් හා දසදහසක දඩයක් ගෙවන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසු
ඉරාන ජාතිකයකු ස්පාඤ්ඤ ගමන් බලපතක් සමඟ අත්අඩංගුවට
ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා රෝමය වෙත ගුවන් ගත වීමට පැමිණි ඉරාන
රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි
බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහ
ත්‍රීරෝද රියේ හැපී කාන්තාවක් මරුට
කතරගම සෙල්ලකතරගම පාරේ ගම්උදාව හන්දියේ දී ත්‍රී රෝද රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක මිය ගොස් ඇතැයි කතරගම
හොරණ කම්හලක ගෑස් කාන්දුවකින් 5 ක් රෝහලේ
හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී
මුලතිව්හි වෙඩිවැදුණු සරසවි සිසුවා මියයයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුව
බිරිඳ මරා සැමියා පොලිසියට බාරවෙයි
තම බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට පැමිණ බාරවූ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී
විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බ
20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් - ලක්ෂ්මන් යාපා
ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි ම
බස්නාහිර පුටු ප්රශ්නය කෝප් කමිටුවට
බස්නාහිර පළාත් සභාව මිල අධික පුටු මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය හා එහි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු විමස
ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති
ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට යමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඞ්න් බ්‍රවුන් අනතුරු ඇඟවීය.
ගාල්ල නගරයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි
වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිටි ගාල්ල බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ගයක් පුපුරා යෑම නිසා ගාල්ල නගර
හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළැයි කියන චෝදනා අසත්‍යයක්
මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය යැයි හිටපු ජනාධිපති මහි
හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය
ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්රචාරක වැඩපිළිවෙළක් අරඹනවා
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අත
20ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති
විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පුහු සද්දය මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධ
ළමා ආරක්ෂක අධිකාරියේ වසර 4ක වාර්තා නෑ
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2014, 2015, 2016 හා 2017 යන වසර හතරේම වාර්ෂික වාර්තා සකසා නැති බව එහි අධ්යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්
ජනබලයේ කිරි පැකට් ගැන වෙන්නප්පුව ප්‍රා. සබේත් ගාලගෝට්ටියක්
පාලක පක්ෂයේ පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා අද (13) පැවති ප්‍රාදේශී
බෙලිඅත්ත - මුල්කිරිගලට නව ශ්‍රීලනිප ආසන සංවිධායකවරු දෙදෙනෙක්
හම්බන්තොට දිස්තික්කයේ බෙලිඅත්ත හා මුල්කිරිගල යන ආසනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු දෙදෙනෙක් ජනාධිපත
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් කරන්න නියෝග
ජනාධිපතිවරයාට අනතුරක් සිදුකිරීම ගැන හා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය බ
සැප පුටු මිලට ගන්න කිසිදු නීතිමය ගිවිසුමක් අත්සන් කර නෑ
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු මිලදී ගැනීමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නැතැයි පවසන බස්නාහිර පළාත්
පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි
පාර්ලිමේන්තුව සඳහා ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත
ප්‍රකාශයක් දෙන්න රන්ජන් රාමනායක අල්ලස් කොමිසමට
අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අල්ලස් හෝ ද
ආසියාන් සංවිධානය හා ලංකාව අතර සහයෝගීතාව පුළුල් කිරිමේ වැඩපිළිවෙළක්
ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පුළුල් කරලීමේ ඉදිරි වැඩ පිළිවෙළක් සම්බන්ධව මූළික පියවර ගැනීම සුද
චෙක්පත් 102 කට අදාළ වවුචර විනාශ කරලා
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් තුන්වැනි පාර්ශව වෙත මුදල් ගෙවු බව කියන චෙක්පත් 102 කට අදාළ වවුචර් පත් එම සමාගම ව
මන්නාරම සමූහ මිනීවළ ගැන තොරතුරු විමසීම බදාදා දිනට සීමා කරයි
මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දි
‘දකුණූ කොරියාවේ තාක්ෂණය ආසියානු රටවල් සමඟ බෙදා ගන්නවා’
දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්ෂණය හ
ඌව පළාත් සභාවේ උප සභාපතිට එජාපයෙන් විශ්වාසභංග යෝජනාවක්
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජී. ආර්. විමලදාස මහතා (එ.ජ.නි.ස) මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩවන පරිදි කටයුතු කිරීම හේ

