බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුව සෙවීමට තමන්ගේ නියෝගයෙන් ප‍්‍රධාන ලේකම්වරයා පත් කළ කමිටුවත් වැරදි තොරතුර
එසැණ පුවත්
‘ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා’
රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ රජයේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙය ජාතික ආරක්ෂවට බරපතල තර්ජනයක් බවත් ආණ්ඩුව
බත් පතේ හෙරොයින් සඟවාගෙන බන්ධනාගාරයට ගිය අයෙක් අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිය බිරිඳ බැලීමට බත් පාර්සලේ සඟවා හොරොයින් මිලිග‍්‍රෑම් 4220 ට
භික්ෂුන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක්
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්
වෙල්ලස්සේ ඉඩම් අයිතිය ඉල්ලා ලෙයින් පෙත්සමක්
සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට වෙල්ලස්ස ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 62 500 ක් උක් වගා කිරීමට බදු දීමේ සූදානමක් ඇතැයි
මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනා නිදොස් කොට නිදහස් කරයි
ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනකුට එරෙහිව හෙරොයින් ළ
රක්වානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
රක්වාන උතුරු පනාපිටිය කහවත්ත ප්‍රෙදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි.
ඌව සබේ ස්වාධීන මන්ත්‍රීවරයකු මේසය මත නැගී විරෝධයක
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර අද (13) පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන චමින්ද ජානක තිස්සකුට්ට
රට රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව පොලිස් සැරයන්වරියක්
කර්නල්වරයකුගේ මෝටර් රියකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
වැලිකන්ද යුද හමුදා කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුට අයත් නිල මෝටර් රථයකින් සොරකම් කරන ලද නාන කාමර කට්ටලයක් රැගෙන ගිය
සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර 16 වැනි දා ඇරැඹෙයි
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ දේවේලේ පෙරහර මේ මස 16 වැනි දා වීදි සංචාරය අරඹන බව බස්නායක නිළ
දෙසැම්බරයේ සිට වැලි තොටුපොළ නම් කෙරේ
ලබන දෙසැම්බරයේ සිට ගංඟාවන්හි වැලිගොඩ දමන ස්ථානයන් නම් කිරීමට වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
බේරුණු ධීවරයා බිහිසුණු මොහොත ගැන විස්තර කරයි
‘‘බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා‘‘ යැයි මලිදුපුතා
කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් හෙට
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දහවල් 12.00ට ජනාධිපති කා
‘‘මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු අයට තවම දඬුවම් දීල නෑ‘‘ - පාඨලී
මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුතු කිසිවකුටත් දඬුවම් දී නැතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී
ඇපල්වත්ත ප‍්‍රදේශයේ වෙඩි තැබීමකින් තරුණයකුට තුවාල
මාලිගාවත්ත පොලිස් වසමේ ‘‘ලක්සෙත සෙවන‘‘ මහල් නිවාස ආසන්නයේ ඇපල්වත්ත ප‍්‍රදේශයේදී නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙන
අපි කුණු කඳු තුනකින් ගොඩ ආවා - ජනපති
ගිය ආණ්ඩුව හදපු කුණු කඳු තුනක් අපේ ඇඟට කඩා වැටුණා.අපි ඒ කුණු කඳු තුනෙන්ම ගොඩට ආවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ
අඟුලානේදී දුම්රියක ගැටී කුඩා දරුවකු මරුට
අඟුලාන - සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය අසලදී අද (12) දුම්රියක ගැටී කුඩා දරුවකු මියගි
20 ට එරෙහි ගම්මන්පිලගේ පෙත්සම් විභාගය කල් යයි
ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප
ධීවර යාත්‍රාවකින් මෙරටින් පිටවීමට තැත්කළ 90 දෙනා රිමාන්ඩ්
ප‍්‍රංශයේ රියුනියන් දුපත බලා බහුදින ධීවර යාත‍්‍රාවක නැගී මෙරටින් පිටවීමට තැත්කළැයි නාවික හමුදාවෙන් අත්අඩංගුව
තේ වලට සීනි මිශ්‍ර කිරීම ගැන කළ විමර්ශන අතරමග
තේ නිෂ්පාදනයේදී සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කරන බවට චෝදනා එල්ල වූ තේ කම්හල් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
ශ්‍රී ලංකා ගුවන් සමාගම කජු භාවිතය වහාම නවත්වයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහා
71 වැනි නිදහස් සැමරුම සංවිධානයට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක්
මෙරට 71 වැනි නිදහස් දින උළෙලෙහි කටයුතු සංවිධානය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙ
බහුදින යාත්‍රාවක් නැවක හැපී ධීවරයින් සිව්දෙනෙක් මරුට
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපී අනතුරට පත්වීමෙන් එහි සිටි ධීවරයින් හතර දෙනෙකු මියගො
අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව ඇරැඹෙයි
අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන්
අගුණකොළපැලැස්ස ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුද්ගලයෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අගුණකොළපැලැ
මැදි ආදායම්ලාභීන්ට සහන නිවාස ණයක්
මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘති වලින් පළමු වරට නිවසල් මිලදී ගන්නා රාජ්‍ය හා පෞද්ගලික අංශ මැදි ආදායම්ලාභීන්
එජාපයේ 72 වැනි සංවත්සරයේ විශේෂ සැමරුමක් ඕස්ට්‍රේලියාවේදී
එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් හිදී පසුගිය දා පැ
ලංකා ගමනා ගමන මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට ලැබිය යුතු දෛනික ආදායමෙන් සැලකිය යුතු කොටසක් විවිධ අයථා ක‍්‍රියා නිසා අහිමිවීම වැළැ
සබරගමු සරසවි සිසුහු විසඳුම් ඉල්ලා පාරට බසිති
සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට දේශන ශාලා පහසුකම් නොමැතිවිම ඇතුලූ ගැටලූ රැසක් මූලික කරගනිමින් සබරගම

