මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක ඊයේ (18) විභාගයට පෙනී සිටි සිසු සි
එසැණ පුවත්
ත්‍රිරෝද රථ රියදුරන්ගේ අවම වයස 35 කීරීමේ යෝජනාවට මංගලගේ විරෝධය
ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී රියදුරුගේ අවම වයස අවුරුදු 35 ට සීමා කිරීමේ නීතීයට තමන් එකඟ නොවන බව මුදල් හා ජනමාධ්
ශ්‍රී ලන්කන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට
පසුගිය රෙජීම සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
මුහුදේ පෙරළුණු යාත්‍රා දෙකෙහි ධීවරයින් 4ක් බේරාගනී
මසුන් මැරීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළී යාමෙන් අතුරුදන් වී සිටි ධීවරයින් සිව් දෙනෙකුව වෙනත් ධීවරයි
තහනම් පොලිතීන් වැටලීමට පොලිසියට බලය
තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ කටයුතු පොලීසියටත් පැවරීමට
පිළිකා ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්ටුව ළඟදීම
පිළිකා ඖෂධ ඇතුළු තවත් ඖෂධ සහ උපකණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පති කිරීමට නියමිත බව
අපරාධ වැටලීම් වලින් වනජිවීයට කෝටි තුනක ආදායමක්
වනජිවී අපරාධ වැටලීම් මගින් ගිය වසරේ දී රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක ආදායමක් උපයා ගෙන ඇතැයි වනජිවි සංරක්ෂණ දෙපාර
දුම්රිය වෘත්තීය සමිති ජනපති හමුවෙන්න යයි
දුම්රිය රියැදුරු , නියාමක පාලක ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ වැටුප් තල සම්බන්ධ මතුවී තිබෙන ගැටල
මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිප
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනා ගමනය එක් මං තීරුවකට සීමා කෙරේ
හැටන්- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල නැරඹුම් මධ්‍යස්ථානය අසළ පිහිටි කන්දක් එම ස්ථානයේ තිබු බස
කෝටියක කේරල ගංජා උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අත්අඩංගුවට
යාපනය කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පා වෙමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ
හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු 8 ක් අත්අඩංගුවට
පිළියන්දල මිරිස්වත්ත බණ්ඩාරනායක නිවාස සංකීර්ණයේ අද (19) අලුයම සිදු කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමක දී හෙරොයින් මත්කුඩු
විදුලි රැහැන්වලට කොකු ගසා විදුලිය ගත් 110 ක් අත්අඩංගුවට
විදුලි රැහැන් වලට කොකු ගසා නිවෙස් වලට හොරෙන් විදුලිය ලබාගත් බව කියන තොටලග කජීමාවත්තේ පුද්ගලයින් 110 දෙනෙකු විදුලි
රට බේරා ගන්න අලුත් පෙරමුණක් එනවා - සමන්ත විද්‍යාරත්න
මේ වන විට රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීමට පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිදා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙරමුණ ගැනීම උද
උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටේ
උඩරට දුම්රිය මාර්ගයේ හැටන්-කොටගල කොටගල දුම්රිය සථාන අතර සංගිමලේ බිංගය ප්‍රදේශයේ 109 වන කිලෝ මීටර් කණුව ආසන්නයේ දු
ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වෙයි
පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18 වැනිදා) පෙරවරුවේ ඉස්ලාමාබාද්
තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවතට
තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම මෑතදී ඉවත් කර ඇතැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ චෝදනා කර
’’මං කෙලින් මිනිහෙක්’’ තාවකාලිකව අත්හිටුවයි
අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ ’’මං කෙලින් මිනිහෙක්’’ වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ
නකල්ස් ව්‍යාපෘතිවලට තවම පරිසර අධිකාරියේ අවසරය නෑ
නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ප්‍රේරණ කලාපයට අයත් ඉඩම්වල විවිධ ව්‍යාපෘති සිදු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවස
සරත් මධු සමුගනී
දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු වැසි හේතුවෙන් රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇ
නෙළුවේදී ලක්ෂ පහක් කොල්ලකයි - සැකකරුවෙකු අත්අඩංගුවට
නෙළුව පුද්ගලික මුල්‍ය ආයතනයක නිලධාරීන් දෙදෙනකු ළඟ තිබූ රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් අද (17) කොල්ලකා ඇති බව නෙළුව පොලි
සුරක්ෂා රක්ෂණය ගැන පාසල් පෙළ පොත්වල දැන්වීමක්
ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලබන පාසල් පෙළ පොත්වල ‘‘ සුරක්ෂා‘‘ රක්ෂණයට අදාළ දැන්වීමක් ඇතුළත් කර ඇත.
සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක්
සයිටම් ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබාදී ඇති නිසා සයිටම් ආයතනය පිළිබඳව සත්‍ය හෙළි කළ ශිෂ්‍යයින්ට එරෙහිව ක්‍රියා
තෙල් මිල අඩු වැඩි වීම ගැන හොයන්න කමිටුවක්
තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන
හැටන්-කොළඹ මාර්ගය තාවකාලිකව වසා දමයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශය නායයාමට සක්‍රීය වීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව
කොස්තාපල්ට පහර දී අධිවේගයෙන් පනින්න ගිය අලව්ව ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට
බණ්ඩාරගම ගැලනිගමින් අණ නොතකා ධාවනය වූ ලොරියක් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේ දී
වාද්දුව වෙරළ සාදයේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමා
රජය පත්කළ ප්‍රධානීන් තිදෙනකුගේ සුදුසුකම් යළි සොයයි
රජය විසින් මෑතකදී පත්කරන ලද තවත් ප‍්‍රධානීන් තිදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල
අල්ලස් හා දූෂණ පැමිණිලි 1217 ක් ගැන විමර්ශන
අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපැයීම් පිළිබඳ පැමිණිලි 1217ක් සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශන පවත්වන බව අල්ලස

