ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කීපයක්ම ලැබී ඇති බව වාර
එසැණ පුවත්
කාලසටහනේ විෂයන් 2ක අවුලෙන් උසස් පෙළ සිසුන් අමාරුවේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාල සටහන අවුල්කර ගැනීම නිසා සිසුන් පිරිසකට විෂයන් දෙකකට පෙනී සිටීමේ අව
ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි
ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අද (16) අභාවප‍්‍රාප්ත විය.තෙවරක් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය
‘ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා උතුරේ පුරවැසියන් 443 අයදුම්පත් යොමු කරලා‘
ජූලි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස එකහමාරකට ආසන්න කාලය තුළදී මෙරට පුරවැසිභාවය ඉල්ලා උතුරේ වැසියන් 443 දෙනෙකු අයදුම්
ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යාමේ සුදානමක්
සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීන් 34 දෙනාම එක්වරම රුසියාවේ සංචාරයක නිරත
සමාජ ජාල භාවිතා කරන්නන්ට එරෙහිව අධ්‍යාපන ලේකම්ගෙන් පැමිණිල්ලක්
පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්ති
විදෙස් ශිෂ්‍යත්ව ලැබු සමෘද්ධි ලාභින් 21 දෙනෙකුගේ අවස්ථාව ලබා දී නැතැයි පැමිණිල්ලක්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබූ සමෘද්ධිලාභීන් විසි එක් දෙනෙකුට එම අවස්ථාව ලබ
’කතානායකවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට පෙනී සිටිය යුතුයි’
පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කතානායකවරයා එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක
‘වර්ජන රැල්ල පිටුපස ඒකාබද්ධයේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මකයි‘
රටපුරා සිදුකරන වර්ජන රැල්ල පිටුපස ඒකාබද්ධ විපක්ෂය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බව එක්සත් ජාතික ප
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදී අංශ 13 ක් සඳහා ‘ඔන් ලයින්‘ අයදුම්පත් කැඳවේ
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදි අංශ 13 ක් සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට ලබන මස පළමුවැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ
කාසල්රි ජලාශය පිටාර මට්ටමේ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉතා ආසන
‘රටට අයහපත් කරුණු ඇත්නම් ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්‘
ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් එය සංශෝධනය කිරීමේ හැකියා
සීමා නිර්ණය කොමිසම් වාර්තාව 24 වැනිදා පාර්ලිමේන්තුවට
පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාශ වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව මෙම මස 24 වැ
ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටි අයෙක් මරුට: අයෙක් රෝහලේ
වත්තේගම සිට මාතලේ දෙසට ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටි එහි ගමන් එකම පවුලේ සහෝදරයින් දෙනොගෙන් එ
ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් ව්‍යාජ සංවිධානයක් පිහිටුවාගෙන මුදල් වංචාවේ නිරත වූ බව කියන පුද්ගලයකු පො
භු විද්‍යා කාර්යාංශයේ බලපත් හොරට හැදු අයෙක් අත්අඩංගුවට
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් පස් සහ වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර කූඨ ලෙස සකස් කරන ස
පීසීගේ මරණයට කොස්තාපල් රියදුරු අත්අඩංගුවට
මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල්වරයකුගේ මරණයට සැකපිට එම පොලිස් විද්‍යාලයේම පොලිස් කොස්තාප
හැටන් කොළඹ මාර්ගයේ ඉරි තැලීමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ඉරිතැලීමකට ලක්ව සුළු ගිලා බැසිමකට ලක් වි ඇ
කොළඹ දෙමළ මාධ්‍ය පාසල් සංවර්ධනයට
කොළඹ නගරයේ තිබෙන දෙමළ මාධ්‍ය කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණ
‘නේවි සම්පත්ට‘ රට පනින්න නාවික හමුදාවෙන් ලක්ෂ 5 ක්
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට මැලේසියාවට පලායෑම ස
පැමිණි බසයටම යට වී කතක් මරුට
වැලිමඩ ප්‍රධාන බස්නැවතුම් පොලේදි ලංගම බස් රථයකට යටවි බරපතල තුවාල ලැබූ 51 හැවිරිදි කාන්තාවක් වැලිමඩ මූලික රෝහලට ඇ
මහවැලි ගඟේ වැලි ගොඩ දමන බෝට්ටු 30 ක් ගිනිබත්
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යොදවා තිබෙන බෝට්ටු 30 ක්
චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ඇමැති රිෂාඩ්ට වැඩිපුර වාහන 7ක්
ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු උපරිම වාහන ගණන
ටොනාඩෝවකින් විරඹුගෙදර නිවාස 100ට හානි
වර්ෂාව සමඟ ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟක් හේතුවෙන් විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණය
බදුලු පාරත් ලිස්සන සුළුයි - පොලිසිය අනතුරු අඟවයි
බලංගොඩ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ඇති ප්‍රධාන මාර්ග කිහිපයක්ම ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැ
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කරන්න යයි
පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්ෂක ගොඩනැගිලි නව තාක්ෂණ පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩල
අවුරුදු 60කට කලින් හොරාගත් ලෝකඩ බුදු පිළිමය ඉන්දියාවට යළි බාරදෙයි
වසර 60කට පෙර ඉන්දියාවේ බිහාර්හි පිහිටි නාලන්දා කෞතුකාගාරයේ තිබී සොරා ගන්නා ලද 12 වැනි සියවසට අයත් ලෝකඩ බුද්ධ ප‍්‍ර
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බලාත්මක වීම පමාවේ
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රථම වරට පිහිටුවා ඇති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් සැකැසූ ප
වැස්සෙන් දිස්ත්‍රික් 6 ක පවුල් 1152 ක් අවතැන්
පසුගිය දින කිහිපයේදී බලපෑ වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක පවුල් 302කට අයත්, 1152 දෙනෙකු පීඩා
‘ග්ලයිෆොසේට් යළි තහනම් කළ යුතුයි‘
ඇමෙරිකා අධිකරණයක් මගින් ද ග්ලයිෆොසේට් වල්නාශක තහනම් කර ඇති බැවින් ශ්රී ලංකා රජය ද කල්පනා කර තීන්දුවක් ගත යුතු ය

