අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාදාගොඩ පස්වෙනි පාලම ප්‍රදේශයේ මිනියක් වළ දැමිම සඳහා වළක් කපමින් සිටියදි
එසැණ පුවත්
මියන්මාරයේ ගංවතුරෙන් 16000 අවතැන්
මියන්මාරයේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට 16000ක පමණ පිරිසක් අවතැන් වි ඇතැයි වාර්තා වේ.
විජයකලාගේ ප්‍රකාශයට සම්බන්ධ තවත් ප්‍රකාශ 12 ක සිංහලට පරිවර්තනය කරන්න යයි
හිටපු වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය ඇතුළු ද්‍රවිඩ භාෂාවෙන්
කිරි ආහාර නිෂ්පාදන සමාගමකින් අ‘පුර කිරි ගොවීන්ට කෝටි 12කට අධික මුදලක් ගෙවා නෑ
ප්‍රසිද්ධ කිරි ආහාර නිෂ්පාදන සමාගමක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන් සඳහා රුපියල් දොළොස් කෝටි හත
ගෝඨා මරා දැමීමට තැත් කළැයි චෝදනා ලැබ සිටි හින්දු පුජකවරයා නිදොස් කොට නිදහස්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල
’ගාලු ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමටයි එකල අවසර දුන්නේ’
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමට පමණයි එකල අවසර දුන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ
පාන්පිටි වලට බද්දක්
ඉදිරියේදී පාන් පිටි සඳහා විශේෂ බද්දක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අතිරික්
අත්අඩංගුවට ගත් දිවුලපිටි බන්ධනාගාර නියාමකට ඇප
ශ්‍රමදානයකින් පාරක් අළුත්වැඩියා කරද්දී දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට සහ ග්‍රාමෝදය සභාපතිවරයකුට ප
විසි වසරකට පෙර කළ අතවරයට දස වසරක සිරදඬුවම්
තිස්සමහාරාම බෙරළිහෙළ කුඩාගම්මාන 4 හි පදිංචි වයස අවුරුදු නවයක දැරියකට මීට වසර 20 කට පෙර අතවර කළ සැකකරුවෙකුට බරපතළ ව
මත්තල සමඟ සූරියවැවත් නඟා සිටුවන්න යයි
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟ සුරියවැව ක්‍රි
ආසන 40000 ක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කොග්ගල ඉදිකිරීමට රජයේ අවධානය
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොජනා කළ ආකාරයට ආසන 40000ක ධාරිතාවයකින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංග
ජනාධිපතිවරණයට-මහ මැතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණයක්
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනත
දුම්රිය ධාවනය පැය දෙකකට නවතී
දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු, ස්ථානාධිපතිවරු හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් අද (26) පස්වරු 2.00 සිට වැඩ වර්ජනය
උතුරු මහඇමැතිගේ අභියාචනය සළකා බැලීම සැප්තැම්බර් 5 වැනි දා
උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණ තීන්දුවට එර
ලක්ෂයට අඩු ණය කපා දැමීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටෙන්න යයි
මූල්‍ය ආයතනවලින් ලබාදී ඇති රුපියල් ලක්ෂයට අඩු කෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කටයුතු කරන බවට රජය නිවේදනය කිරීම නිසා
උඩුවේ හිමියෝ ගුවන් යානයෙන් ඉවතට වැඩම කරවති
උඩුවේ ධම්මාලෝක හිමියන් ‘මස්කට් නුවර හරහා ලන්ඩන් බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම ක
දිවුලපිටියේ උද්ඝෝෂණයක් හේතුවෙන් ගමනාගමනයට බාධා
දිවුලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයාට පහරදී රාජ්‍ය දේපල හානි කළ බව කියන බන්ධනාගාර නියමකවරයකුට නීතිය ක්‍රියාත්ම
පාකිස්තානු මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ඉදිරියෙන්
මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වන බව පාකිස්තාන බලධාරීහු අද (26) උදෑසන ප්‍රකාශ කළහ.
ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ ගුවන්යානා අංගනයකදී දරුවකු ප්‍රසුත කරයි
ඉතාලියේ සිසිලි දූපතේ රැකියාවක නිරතව සිටි ශ‍්‍රිලාංකික කාන්තාවක් එරට ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප‍්‍රසූත කළ පු
මන්නාරම් සමුහ මිනිස් වළෙන් සිරුරු 53 ක කොටස් හමුවෙයි
මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 53 කට අයත් අස්ථි කොටස් ප්
දක්ෂිණ සාහිත්‍ය කීර්ති ස්වර්ණ සම්මානය රත්න ශ්‍රී විජේසිංහට
ගාල්ල මහ නගර සභා භූමියේ දී අද (25) ආරම්භ කෙරුණු දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේදී ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ ම
ත්‍රීකුණාමලයේදී ටෙලෝ සංවිධානයේ සමාජිකයන් සැමරේ
වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය වූ දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානයේ සමාජිකයන් සැමරිමේ 35වැනි සංවත්
ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් බලපත්‍රය අහෝසියි
මුල්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ‘‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැං
අධ්‍යාපනයේ දියුණුවට 2019 ට අයවැය යෝජනා 12 ක්
අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව 2019 අයවැය ලේඛනයට ඇතුළත් ක
රන් කැබලි සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට
තම යටි පතුල්වල රන් කැබලි 4 ක් අලවා ගෙන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙ
ලක්ෂ 50ක අගරු චෙක්පත් දුන් රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකට රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචා කර අගරු චෙක්පත් ලබා දුන් බව කියන රූපලාව
උදයන් හිමිකරුගෙන් - මුලතිව් දිසාපතිනිගෙන් ප්‍රකාශ ගනී
හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උදයන් පුවත්පතෙහි හි
පේරාදෙණිය සරසවියේ උපකුලපති ධූරය යළි මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායකට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය උපුල් බංඩාර දිසානායක මහතාගේ ධුර කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිස
ගල් ගුහාවෙන් මුදාගත් තායි දරුවෝ 11 දෙනා තාවකාලික පැවිද්ද ලබති
දින 18කට ආසන්න කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට මුදාගත් දරුවන්ගෙන් 11 දෙනා අද (25) තාව
ගුරු - විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි
ගුරු හා විදුහල්පතිවරුන් හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.දේශපාල

