හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත
එසැණ පුවත්
ගෝඨාට එරෙහි පොදු දේපොළ පනත් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධ
සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නැයි ඉල්ලයි
වෛද්‍ය නොවන අනෙකුත් සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ ජනාතාවට බලපාන සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නා ලෙස පරිපූරක ව
ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි
දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය
අධ්‍යාපනය නවීකරණයට ලෝක බැංකුවෙන් කෝටි 10 ක්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 10 ක ණය මුදලක් ලබා දීමට තී
ගිංතොට- අම්පාර සිද්ධිවල හානියට වන්දි
ගිංතොට සහ අම්පාර යන ප්‍රදේශවල ඉකුත් කාලයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානි වු දේපළ හා පුජනීය ස්ථානවලට
රැඳවියන්ගේ ප්‍රශ්න සොයා බැලීමට නව වැඩපිළිවෙළක්
දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන්ගේ ප්‍රශ්න විසඳිම සඳහා ඍජුවම මැදිහත් වීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව අධීකරණ හා බන
‘අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා අපරාධකරුවන් හසුකර ගැනීමට අපහසුවෙලා’
අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු
සාක්කි දෙන්න උසාවි නොආවාට සිතාසි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස
එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ශාලාව මහින්ද රාජපක්ෂ නමට
ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමි
‘විදෙස් ශ්‍රමිකයන්ගෙන් වසරකට 600 ක් මිය යනවා’
වසරකට විදෙස් ගතව සිටින මෙරට ශ්‍රමිකයන් 600කට වැඩි පිරිසක් මියයන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහ
පෞද්ගලික සෞඛ්‍ය සේවා වැට් බද්ද ඉවතට
පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු 15% වැට් බද්ද ජුලි 2 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ
‘වෘත්තීය සමිති වලට ඕනෑ විදියට හෙට පාසල් වහන්න දෙන්නේ නෑ‘
ඇතැම් වෘත්තිය සමිති වලට අවශ්‍ය පරිදි හෙට දිනයේ පාසල් වසා දැමිමට ඉඩ නොදෙන බවත් කලින් යොදා ගත් පරිදි පාසල් වාර විභා
ඉපදී පැය කිහිපයක් ගත වු බිළිඳියක් ළඳු කැලෑවකින් හමුවෙයි
ඉපදී පැය කිහිපයක් පමණ ගතවූ කුඩා බිළිඳියක් දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ ද
මිලියන 35 ක රන් අබරණ ගුවන් තොටින් අල්ලයි
රුපියල් මිලියන 35 වටිනා කිලෝ 5 පමණ බරැති රන් අබරණ තොගයක් සහ රන් බිස්කට් තොගයක් තම ශරිරයේ සඟවා ගෙන කුවේට් සිට පැමිණි
පාකිස්තානු මැතිවරණයේ බෝම්බ පිපිරීමකින් 31 ක් මරුට
පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡන්ද මධ්‍යස්ථානයක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ග
නහරයක් පිපිරී මියගිය අයෙක් තවත් ජිවිත දෙකක් බේරාගනී
මොලයේ නහරයක් පිපිරීමෙන් මියගිය අයෙකුගේ වකුගඩු යුගලය තවත් ජීවිත දෙකක් බේරාගැනීම වෙනුවෙන් දන්දුන් කතා පුවතක් බද
කොටකෙතන මව-දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වු ‘බට්ටි‘ නිදොස් කොට නිදහස් කරේ
රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී 17 හැවිරිදි කවිද්යා චතුරංගනී සෙල්ලහේවා සහ ඇගේ මව වන නයනා කුමාරි(52) ඝාතනය සම්බන්ධයෙ
පාකිස්තාන් මහ මැතිවරණය ඇරැඹේ
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ
යාපනයේ ‘අයි‘ කල්ලියේ 13 ක් අල්ලයි
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසියේ මෙහෙයුමක
කෝටි 4ක රන් බිස්කට් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
කල්පිටිය මුහුදු තිරයේදි ධිවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබු රුපියල් කෝටි හතරකට ආසන්න රන් බිස්කට් තොගයක් සමඟ සැක
ඒ -9 මාර්ගයේ අනතුරකින් 19 කට තුවාල
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ දී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝ
2017 වසරේ පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට
ඉකුත් වසරේදී පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වී ඇතැයි ‘ග්ලෝබල් රයිට්ස්’ සංවිධානය පවසයි. එම ඝාතනවලින් සැ
මහාමාර්ග අධිකාරියෙන් වන්දි ඉල්ලා ව්‍යාපාරිකයකුගෙන් පැමිණිල්ලක්
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තිබූ ගලකට තම මෝටර් රථයේ ටයරය කැඩි ගියේ යැයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මහ මාර්ග අධිකා
කළු ජූලියේ වින්දිතයන්ට කැනේඩියා අගමැතිගේ කනස්සල්ල
කළු ජූලියෙන් ජීවිත අහිමි වූ හා ඉන් පීඩාවට පත්වූ දෙමළ ජාතිකයන්ගේ පවුල් හා ඔවුන්ගේ මිතුරන් හා එක්වෙමින් ශෝකය බෙදා
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති මතය කඩිනමින් ඉල්ලයි
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ගැන නීතිපති මත
කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න සීඅයිඩිය ඕස්ට්‍රේලියාවට
පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් ලබ
ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රශ්නයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට දින 30 ක් පාර්ලිමේන්තුව තහනම්
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව දින 30කට තාවකාලිකව අත්හිටුවමින් අද (24) එම ප
පොලිසිය යාපනයට ගොස් විජයකලාගෙන් ප්‍රශ්න කරයි
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමති
දිස්ත්‍රික් 12ක ලක්ෂයට අඩු ණය කපා හැරේ
නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවක් විසින් ක්ෂුද්රමූල්ය ආයතන වෙතින් ලබාගෙන තිබූ ණය කපාහැරීමට කැබි

