ප්ලාස්ටික් පොලිතීන් තහනමට එරෙහිව විරෝධතා පෙළපාලි ගිය එකම රට ශ්‍රී ලංකාව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
එසැණ පුවත්
’2020 ජනපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන්නේ නායකත්වයයි’ - අකිල
2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂ නායකත්වය බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාප
රුපියල තවත් බහී
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේ
ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයට සක්‍රයාගෙන් වරම් ඕනෑ - රෝහිත
සක්‍රයාගෙන් වරමක් ලැබුණහොත් පමණක් ප්රතිසංවිධාන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව
එජාප මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කෙරේ
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කිරීමේ වැඩසටහන පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථාන
රජයේ විධායක නිලධරයෝ වර්ජනයකට සැරසෙති
රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට බලපාන ප්‍රධාන ගැටලූ විසඳීමට රජය වහා කටයුතු නොකළ හොත් ඉදිරි සති කිහිපය තුළ වර්ජන
දරුකමට හදාගන්න දුන් දරුවන්ට ඩීඑන්ඒ දත්ත බැංකුවක් පිහිටුවන්නැයි ඉල්ලීමක්
දරුකමට හදාවඩාගැනීම සඳහා විදේශිකයන්ට දරුවන් දුන් මව්වරුන්ට සිය දරුවන් සොයාගැනීම සඳහා නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය
නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ඇතුළු හය දෙනාගේ මූල්‍ය වංචා නඩුව කල්යයි
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවර
ළමුන් 23 දෙනෙක් පාසලට ගන්නැයි සූරියවැව මව්පියෝ පාරට බසිති
සුරියවැව ජාතික පාසලේ ප්‍රාථමික අංශයට ළමුන් 23 දෙනෙකු මෙතෙක් ඇතුළත් කර නොගැනිමට විරෝධය පළකරමින් මව්පියෝ සිය දරුවන
‘ආනවිලුන්දාව‘ රජයේ රක්ෂිතයේ සියලු විස්තර ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්
රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ‘සන්නසකින්’ ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ල
බැසිල්ගේ යකඩ බට නඩුව අගෝස්තු 9 වැනි දා විභාගයට
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කළ
‘ආනයනික සහල් ලක්ෂ ගණන් විනාශ වෙනවා’
රටේ සහල් මිළ රුපියල් සියක මිළකට අලෙවි කර අවස්ථාවේ ආනයනය කරන ලද සහල් කිලෝ ලක්ෂ ගණනක්හිඟුරක්ගොඩ පිහිටි සතොස අයත් ග
මහින්දගේ ප්‍රතිචාරය එන තුරු දුමින්ද බලා සිටියි
සියලූ ප්‍රශ්න මැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ උපදේශක තනතුරක් ලබාදුන්නේ පක්ෂය ඒකරාශී කිරීමේ අර
රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳටත් දියණියටත් ඇප
කාන්තාවකට අයුතු අවහිරයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහ
රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් බව නීතිපති කියයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළේ යැයි කියන ප්‍රකාශය අඩංගු වීඩ
උතුරු මුහුදේ දී අනවසර සංක්‍රමණිකයින් 7 දෙනෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට අනවසරයෙන් උතුරු මුහුදු දෙසට යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි සිටි අනවසර සංක්
පුත්තලමේ එච්අයිවී අවදානමක්
පුත්තලම් දිස්ත්‍රික්කයේ 2017 වර්ෂයේ හා 2018 වර්ෂයේ පළමු කාර්තුවේදි H I V (මානව ප්‍රතිශක්ති වෛරස) රෝග පරික්ෂාව සඳහා පුද
ලිඳුල නගරාධිපති ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
තලවාකැලේ ලිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු සිව්දෙනෙකු තලවාකැලේ ප්‍රදේශයේ දී නුවරඑළිය මුලස්ථාන පොලිසියේ න
දුටුගැමුණු රජුගේ විජිතපුර බලකොටුවත් ඩෝසර් කරලා
විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන
නැගෙනහිර සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදින හා ව්‍යාපාර අධ්‍යයනය පීඨ සඳහා 2016/17 අධ්‍යයනය වර්
විදුලි නඩත්තුවට ගිය සේවකයින් දෙදෙනෙකුට පිරිසක් පහර දිලා
නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමක එක් අයෙකු අත්අඩංගුවට ග
ඉතාලියේ අභ්‍යන්තර කටයුතු ඇමැතිගෙන් රතු නිවේදනයක්
ඉතාලියේ දැනට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින්ට සහ අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට එර
ජල සේවකයෝත් හෙට වැඩ වරති
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවාවන්හි ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරමින් හෙට සිට දිවය
මුල්ලේගම සිසුවියගේ මරණය අභිරහසක්
නවගත්තේගම මුල්ලේගම ගමමැද මාර්ගයේ නිවසක පදිංචි සිටි පාසල් සිසුවියක අද දහවල් නිවස ආසන්නයේ ගල් තලාවක දැඩි ලෙස පිලි
තැපැල් සේවකයෝ අද රෑ සිට වැඩ වරති
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් අරඹන බව එහි ලේකම් එච් එල් කාරියවසම
නියෝජ්‍ය කතානායක ධුරයට තවත් නම් දෙකක්
දැනට හිස්ව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් හිටපු රාජ්‍ය ඇමැ
මගේ දර්ශනය රජයේත් දර්ශනය නම් ක්‍රියාත්මක නොවන්නේ ඇයි - ගෝඨාභය අසයි
වියත්මග දේශනයේදී තමන් දැක් වූ කරුනු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක න
පරිසරය වනසන කටුපොල් උඩරටත්
පරිසරයේ විනාශයට බලපාන කටුපොල් වගාව උඩරට ප්‍රදේශයටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව මානව සංවර්ධන සංවිධානයේ විධායක
රාජ්‍ය ආයතනවල වැඩ නැති වෙබ් අඩවි ගැන සොයයි
රාජ්‍ය ආයතනවලට අයත් යාවත්කාලීන නොවූ හා පිවිසීමට දුෂ්කර වෙබ් අඩවි හඳුනාගැනීමට වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ශ්‍රී
නියෝජ්‍ය කතානායක පුටුවට ශ්‍රීලනිපයෙන් අංගජන් රාමනාදන් නම් කරයි
දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමන

