ගලේවෙල මකුලගස්වැව පන්ගල ගම්මානයේ ඉදිකිරිමට යෝජිත මෙරට සිට විදේශියන්ට අපනයනය කරන සුදු කල් කුට්ටි කිරිමේ කොරියේ
එසැණ පුවත්
දුම්රියේ දී නොර්වේ කතකගේ මුදල් කොල්ල කාලා
නොර්වේ ජාතික කාන්තාවකට අයත් මුදල් සහ දේපල ඇතුළත් අත් බෑගයක් කොළඹ සිට මාතර බලා ධාවනය වු දුම්රියක ගමන් ගත් පුද්ගල
නිධන් හෑරූ 5ක් නවගත්තේගමදී අත්අඩංගුවට
නවගත්තේගම පලුගස්සෑගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පස් දෙනකු අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මැද භාගයේ
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද
තරු පහේ හෝටලයක අපද්‍රව්‍ය වික්ටෝරියා ජලාශයට
මහනුවර තැන්නකුඹුර පිහිටි තරු පහේ හෝටලයක වැසිකිලි අපද්‍රව්‍ය ගලි බවුසරයකින් රැගෙන විත් අද (31) උදෑසන හතරට පමණ වික්ට
සනත් නිශාන්තට ඇප
හලාවත මහාධිකරණය විසින් පැනවු ඇප කොන්දේසි කඩ කිරිම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලි
ළමුන් 11 ක් පැහැරගත් සැකකරුගේ අතුරුදන්වීමට හිටපු නාවික හමුදාපති උදව් කළාලු
ළමුන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙ
පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම්
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වු විත්තිකරුවන් තිදෙනෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන නඩු භාණ්ඩ බාරකරු 17 දක්වා රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ සේප්පුව තිබු රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්
මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල
ජනාධිපතිතුමන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහ
කෝටි හය හමාරක රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයා දැළේ
රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගි
දකුණු සුපිරි මඟේ ගිය ජිප් රථයක් හදිසියේ ගිනි ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසිය
වසර 15 කට පසු අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු වාහනයක හප්පා තුවාල සිදු කර පැහැරගෙන ගොස් ගිනි තබා ඝාතනය කළැයි චෝදනාවකට වසර පහළොවකට
ධීවර රැකියාවට ගොස් සෝමාලියා දුපතේ අතරමං කළ 12 ක් ලංකාවට
මෙරට විදේශ රැකියා නියොජිතයකු මාර්ගයෙන් දකුණු අප්‍රිකාවේ ධීවර රැකියාවන් සඳහා ගොස් සෝමාලියා ලෑන්ඩ් දූපතේ අතරම
’අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා’ - ජනපති
ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මාස 8 ක් වයසැති දරුවෙකු වව්නියාවේදී පැහරගනී
වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවැනි හරස් වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩ
දැරිය අපයෝජනය කළ හමුදා සෙබළා අත්අඩංගුවට
නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දී පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බ
මිය ගිය මාධ්‍යවේදියා මාධ්යහමුවකින් මතුවේ
යුක්රේනයේ කීව්හිදී ඝාතනයට ලක්වූ බව වාර්තා වූ මාධ්‍යවේදියා අද, බදාදා (30) සියලු දෙනා පුදුමයට පත් කරමින් මාධ්‍ය හමුව
බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන
කොළඹ පාසලකට ළමයි දාන්න සල්ලි ගත් අයෙක් රිමාන්ඩ්
කොළඹ පිහිටි ජනප්‍රිය පාසලකට දරුවකු ඇතුළත් කර දීමට යැයි පවසා යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගෙන් රුපියල් පන් ලක
පස් වියැති බිළිඳා ඝාතනය කර පියාද දිවි නසා ගනී
බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් පස් මස් බිළිඳෙකු කපා කොටා ඝාතනය කර ඔහුද
වර්ෂාවෙන් විනාශවූ ලේඛන නැවත ලබාදීමට නීතීඥ සංගමය ඉදිරිපත් වෙයි
වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ආපදාවට පත් ජනතාවගේ විනාශ වූ ලිපි ලේඛන නැවත ලබාගැනීම සඳහා තම සංගමයේ සහය ලබාදෙන බව
දින 100 වැඩපිළිවෙළ මෝඩවැඩක් - ජනපති
තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති
‘ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි‘-සරත් විජේසූරිය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන තුරු පමාවීම ගැන ජනාධිපතිවරයා සහ අගමැ
පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ.
‘බලයට පත් වී පැය කිහිපයකින් දේශිය ආදායම් පනත මුළුමනින්ම වෙනස් කරනවා‘
ජනතාව පීඩාවට පත් කළ දේශිය ආදායම් පනත අප බලයට පත් වී පැය කිහිපයකින් සම්පුර්ණයෙන් වෙනස් කරන බව කොළඹ දිස්ත්‍රික් ප
‘එක් අයෙකුට චෝදනා එල්ල වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දාන්න එපා‘-සුසිල් ප්‍රේමජයන්ත
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට කණ්ඩායමේ එක් අයෙකුට චෝදනාවක් එක් වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දැමි
කොළඹ නගරයේ ජලාපවාහන-මලාපවාහන උමං පද්ධතියක් සැකසීමට පියවර
රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර
සම්බන්ධන්ගේ ස්ථාවරය ගැන සතුටුයි 16 කණ්ඩායම කියයි
ජාතීන් අතර යළිත් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත් වන රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්
සැලසුමේ පිටතක් නාමල්ගේ නීතීඥයාට දෙන්නැයි නියෝග
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී න

