හදිසි ගංවතුර හා ආපදා තත්ත්වය හමුවේ බෝවන රෝග ඉහළ යාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසැණ පුවත්
පුත්තලමේ පුද්ගලයින් 31,068 පීඩාවට
පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 197 ක පවුල් 8594 ක පුද්ගලයින් 31,068 පිඩාවට පත්ව ඇ
අත්තනගලු ඔය මහ ගංවතුරකට ළං වෙයි
අත්තනගලූ ඔයේ ජල මට්ටම මහ ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිතව දැඩි අවදානම් තත්ත්වයක් පවතින
විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රීවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණයි - කතානායක
විනිසුරුවරයකුගේ නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්රීිවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්රිණයාවක් හෙයින් එය අනුමත ක
දියවන්නාවේ බෞද්ධ මධ්‍යස්ථානයට රජයේ මුදල් නෑ - පාඨලී
දියවන්නා ඔය ආශ්‍රිතව ඇති ජලාශය මත ඉදිකරන බෞද්ධ ආගමික මධ්‍යස්ථානය සඳහා රජයේ අරමුදල් යොදවා නැතැයි මහනගර හා බස්නාහ
පරිසර දිනය වෙනුවෙන් පරිසර සතියක්
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යංශ්‍ය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කළ පරිසර සතියක් මේ මස 30 වැනි
මැතිවරණයට ගත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් - දයාසිරි
අර්ජුන ඇලෝසියස් මහතාගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිට
ලොකු ලූනූ කිලෝවකට රුපියල් 80ක සහතික මිලක්
දේශීය බී ලූනූ ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ලොකු ලූනූ බීජ කිලෝග්‍රෑම් එකක් රුපියල් 80ක සහතික මිලකට ලබාදීම ඇතු
සබරගමුවේ භාෂා පරිවර්තක අභියෝගතා විභාගය කල්යයි
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා වූ භාෂා පරිවර්තක අධ්‍යයනය අභියෝ
හිටපු වෙළෙඳ ඇමැති රවී අදත් අධිකරණයේ
අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අ
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් අරී
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (25)
මීගමුව රෝහලේ එක්ස් කිරණ යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන් අසීරුවට
රුපියල් කෝටි පහකට අධික වටිනා මීගමුව මූලික රෝහලේ එක්ස් කිරණ යන්ත්‍ර දෙකක් මාස තුනකට ආසන්න කාලයක් ක්‍රියා විරහි
16 දෙනාගේ හෘද සාක්ෂියේ සම්මන්ත්‍රණය හෙට මාතරදී
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය මාතර උයන්වත
සයිටම් ගැටලුවට රජය විසඳුම් සොයන්නේ කැබිනට් පත්‍රිකාවෙන්
රජය සයිටම් ගැටළුවට විසඳුම් සෙවීම, කැබිනට් පත්‍රිකාවලට පමණක් සීමා කර ඇතැයි සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ක
ආපදා මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළට
දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගං වතුරින්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස්
කෝන්වැව- කරුවලගස්වැව මාර්ගය යටවෙයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව කෝන් වැව ජලාශය අද (25) අලුයම සිට වාන් දැමීම හේතුවෙන් කෝන්වැව- කරුවලගස්වැව ම
දියේ ගිය පිරිස බේරාගැනීමට ගිය කොස්තාපල් අතුරුදන්
ගංවතුරට හසුවී සිටින පිරිසක් බේරා ගැනීමට ගිය අවස්ථාවේ මාදම්පේ පොලිස් කොස්තාපල්වරයෙක් දිය පහරට හසුවී අතුරුදන් වී
ඉන්දියාවේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබීමට විරෝධය පා උතුරේ විරෝධතා
ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ වෙඩි තැබීමේදී මියගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේ
අ’පුර මැදි විදුහලේ ස්මාට් පන්ති නවත්වන්නැයි උද්ඝෝෂණයක්
රජයේ නිර්දේශය මත අනුරාධපුර මැදි විදුහලේ සාපෙළ අසමත් සිසුන් සඳහා පවත්වා ගෙන යන ද්විතියක අධ්‍යාපනය හැදැරිමේ (ස්මා
කොටි කාලයේ වළ දැමු රත්තරන් සොයා කැණිම් කළ 5 ක් අත්අඩංගුවට
වවුනියාව පම්පමඩුව කැළෑ ප්‍රදේශයක ලෝහ ද්‍රව්‍ය සොයන ස්කෑනර් යන්ත්‍රයක් භාවිතා කර කොටි සංවිධානය විසින් වළ දමා
ගාල්ලේ වැස්සෙන් අයෙක් මරුට - පවුල් 491 ක් අවතැන්
දින කීපයක් තිස්සේ නොකඩා ඇදහැලෙන ධාරානිපාත මහ වැස්ස නිසා අද (25) වන විට ගාල්ල දිසාවේ එක් පුද්ගලයකු මිය ගොස් පවුල් 491 ක
20 වැනි සංශෝධන ව්‍යවස්ථාව කතානායකට බාර දෙයි
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළත් 20 වැනි සංශෝධන ව්‍යවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා
ගිනිගත්හේන- දියගල මාර්ගය තාවකාලිකව වසයි
ගිනිගත්හේන ප්‍රදේශයට තවදුරටත් ඊයේ (24) රාත්‍රීයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දි
පුත්තලමේ පාසල්-නිවාස රැසක් ජලයෙන් යටවේ
අද (25) අලුයම පුත්තලම නගරයට ඇදහැලෙන වර්ෂාව නිසා පුත්තලම නගරයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම පොලීසය කියය
ඉන්දියානුවන් සමඟ නිධන් හාරන්න ගිය 7 ක් අත්අඩංගුවට
කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් රාමනදපුරම් ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයින් සිව් දෙ
එෆ්.සී.අයි.ඩියට නොගිය මන්ත්‍රීන් කමිටුවලට දාන්න ගියොත් ඒවා හිස්කරන්න වේවි
එෆ්.සී.අයි.ඩී.යට නොගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටුවලට පත්කරන්න හිතුවොත් කමිටුවල සියලු සාමාජිකයන් ඉවත් කරන
ගුවන් යානයේදී වෙරිවී ගුවන් සේවිකාවගේ අතින් ඇද්ද ව්‍යාපාරිකයා දැලේ
ඩුබායි සිට කොළඹ බලා එමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක දී බීමතින් ගුවන් සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන ව්
රාජපක්ෂලාට කඬේ යන මාධ්‍යවේදීන්ට සිදුවන්නේ බෙල්ලේ වැලදාගන්න
රාජපක්ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් කරනුයේ තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමාගැන
සංවර්ධන ලොතරැයි ප්‍රතිඵල ජංගම දුරකතනයෙන්
සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල ජංගම දුරකතන මගින් ලබාගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඊයේ (24) සිට පහසුකම් සලසා ඇත.
මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට යළිත් ඊයේ (24) රාත්‍රීයේ සිට අධික වර්ෂාව පතිත වෙයි

