රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් තොගයක් මාලදිවයින බලා රැගෙන යෑමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය
එසැණ පුවත්
යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති.
කරුවලගස්වැව මහකරඹෑව වැවත් වාන් දමයි
වසර දෙකකට පසුව කරුවලගස්වැව මහකරඹෑව වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. මී ඔයේ ජලමට්
භූමිතෙල් පරිභෝජනය අඩකින් අඩුවෙලා
භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා
ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක්
ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළද නිහඬ විරෝධතාවයක
සෞඛ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පසුගියදා යුද සැමරුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය
පොහොට්ටු මන්ත්‍රීගේ කතාවෙන් හාරිස්පත්තුව ප්‍රා සභාව උණුසුම් වෙයි
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙ
මාර්ග සංවර්ධන අධිකාරියෙන් දුරකථන අංක කිහිපයක්
පවතින අධික වර්ෂාවත් සමඟ මහ මාර්ග පද්ධතියට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ද
කෘෂි තොරතුරු පෝරම 352, 500 කින් ලැබී ඇත්තේ 6469ක් පමණයි
කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය දත්ත රැස්කිරීම වෙනුවෙන් දෙව
දළ ඇතාගේ මරණයට අත්අඩංගුට ගත් හමුදා කපිතාන්ට ඇප
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් මියගිය ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ විදුලි
කළුතරත් 4750ක් අවතැන්
වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක, ග්‍රාම නිලධාරී වසම් 127 ක පවුල් 1299 කට අයත් 475
නාය අවදානමක් නිසා දවුලගල පවුල් තුනක් පොලිසියට
නාය යෑමේ අවදානමක් නිසා දවුලගල පොලිසිය අසල මාර්ගයේ බෑවුම මත පිහිටි නිවාස 3 ක පිරිස් ඉවත් කිරිමට පියවර ගත් බව දවුලගල
ලුණුවිල පාලමෙන් වතුරට වැටුණු තරුණයකු අතුරුදන්
වෙන්නප්පුව ලුණුවිල මාර්ගයේ ලුණුවිල පාලමෙන් ගංවතුර බලමින් සිටි තරුණයකු අද (22) පාලමෙන් වතුරට වැටී අතුරුදන්ව ඇති බව
‘මහින්ද රාජපක්ෂ යුගයට එරෙහි බොරු ප්‍රචාරණ ආණ්ඩුවගෙන යනවා’ - බන්දුල
ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු හේතුවෙන් රජයට එල්ල වන අපවාද වලින් ගැලවී යාම සඳහා මහජන බදු මුදල් යොදා ගනිමින් මහින
සභාවේදී බැණ ගනිති - තිරෙන් පිටුපස කේක් කවති
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළමු සැසි වාරයේ සභා වාර්තාව පිළිගත නොහැකි බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්
හෙට - අනිද්දා දැඩි ගං වතුර අවදානමක්
දැඩි ගං වතුර හා නායයෑම් අවදානමක් හෙට (23) සහ අනිද්දා (24) දිනවල මතුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිළි පනී
කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව සහ පන්නිපිටිය අතරදී පස්වරු 5.30ට පමණ පීළිපැනීමකට ලක්ව
ණයබරතාවය ගැන විවාදයට එන්නැයි මංගලගෙන් මහින්දට ආරාධනාවක්
රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහීනි විවාදයකට එන්නැයි හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරා
වත්තේකඩෙන් මතුවූ පොකුණ ගැන සොයයි
හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාර අද්දර කඳු ගැටය අස්සේ ජලය පිරුණු දිය පොකුණක් මතු වී ඇති
ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි
ගං වතුර ඉන්ධන සහ කිරිපිටි මිල වැඩිවිම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන ඒකාබද්ධ විපක්ෂය කඩිනම් විවාදයක් දෙන ලෙස දිගින් ද
ආපදා සහන දෙන්න කොට්ඨාසයකට දස ලක්ෂයක්
ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියනය බැගින් මුදල් ලබාද
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්
ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රමාද කිරී
අල්ලස් ගත් නිකවැරටිය විදුලි අධිකාරිවරයා රිමාන්ඩ්
සත්ත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා අල්ලස් වශයෙන් රුප
සුනිල් ද සිල්වා කෙන්යාවේ මහකොමසාරිස් ධුරයට
මාස කිහිපයක් තිස්සේ හිස්ව පැවති කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට සුනිල් ද සිල්වා මහතා නම් කරනු ලැබ ඇතැයි ත
උද්ඝෝෂණයට සහය දුන්නැයි රිමාන්ඩ් කළ සූපවේදියාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්
හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ සිදු කළැයි කියමින් නීතීවිරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගෙන එම සිද්
කෝටි 2 අල්ලස් සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අය
නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර
ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින් ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉව
මුලතිව්හි කොටි ආයුධ සොයා කැණීමක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දම
කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ
කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැ
ලේලිය ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඬුවම
නිවසේ ඇතිවු බහින් බස්වීමක් දුරදිග ගොස් සිය ලේලියට පිහියෙන් ඇණ ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඩුවම නියම කරන ලෙස පුත්තලම

