පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කිරීමේ උත්සවය පිළිබඳ ත්‍රිවිධ හමුදාවේ විශේෂ පෙරහුරුවක් ලබන 06 වැනිදා පැව
එසැණ පුවත්
මැයි දිනය කල් දැමුවත් මැයි රැළි කිහිපයක් හෙටත්
ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් උත්සව මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රජය විසින් කල් දැමුවද, කොළඹ නගරය කේන්ද්‍ර
‘අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින්න‘ - ශ්රීපාදස්ථානාධිපති
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස
ලෙස්ටර්ගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරස්රයේදී
සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (02) සවස කො
දියණියගේ රන් බඩු සොරාගත් පියා අත්අඩංගුවට
හක්මන පොල්කීරිපිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා රන් ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් සම
වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක්
වෙසක් පුන්පොහෝය නිමිත්තෙන් යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින හා පසු දිනවල වන්දනාවේ යනෙන
හොර නෝට්ටු ළඟ තබා ගත් 4 ක් අත්අඩංගුවට
රුපියල් 55000ක ව්‍යාජ නෝට්ටු සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි.
දකුණූ සුපිරි මඟේ භික්ෂුන් රැගත් වෑන් රියක් අනතුරට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ භික්ෂූන් වහන්සේලා රැගත් වෑන් රථයක් 64 වැනි කිලෝමී
හිටපු ඇමැති වෙල්ගමගේ ඉඩමකින් හොරෙන් ගස් කැපූ අයෙක් අත්අඩංගුවට
හිටපු ප්‍රවාහන අමාත්‍ය හා වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ඉඩමකින් රුපියල් 5
බණ්ඩාරවෙල අධිකරණ ලේඛනාගාරයේ ගින්නක්
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (30) උදෑසන හදිසියේ ඇති වු ගින්නක් විනාඩි 45ක කාලයකින් මැඩ පැවැත්වු බ
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්
මෙවර ශ්‍රි පාද වන්දනා වාරය අද (30) උදෑසන ශ්‍රි පාද උඩුමළුවේ පැවැති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කෙරිණි.
ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි
අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව
ගාල්ලේ සුපිරි පාසලක පලහිලව්වක්
ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක 3 ශේණියේ සිසුවකුට එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් දෙන ලදැයි කියන පෙති වර්ගයක
වෙසක්දා මාළු බෑමට ගිය තරුණයෙක් වැවේ හැංගෙයි
වෙසක් පුන් පොහාය දින රත්තොට දන්කන්ද වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයකු වැවේ ගිලි අතුරුදන් වී ඇතැයි රත්තොට පොලිසිය කිය
වෙසක්දා සූදු කෙළියේ යෙදුණු 16 ක් අත්අඩංගුවට
වෙසක් පුන් පොහෝදා රාත්‍රීයේ කැටැන්දොළ නිවසක මිදුලේ මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් සූදු කෙළියේ යෙදී සිටි ප
ලෙස්ටර් සමුගනී
හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අද (29) රාත්‍රියේ කොළඹ පෞද්ගල
රජයක් තියෙනවාද කියා නොදන්න නිලධාරීන් ඉන්නවා - ගලබොඩ ඤාණිස්සර හිමි
රාජ්‍ය ආයතනවල වත්මන් නිලධාරීන් රජයක් තිබෙනවාද හෝ රජයේ ලොක්කන් සිටීදැයි පවා නොදැන කටයුතු කරන වාතාවරණයක් ඇතැයි ක
බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි කොළඹ අගරදගුරුතුමෝ කතෝලිකයන්ගෙන් ඉල්ලති
බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි තමා සියලු කිතුණුවන්ට ආරාධනා කරන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග
කිම් ජොන් අන් - ට්‍රම්ප් හමුව මැයි මාසයේ
උතුරු කොරියානු නායකයා හා තමන් අතර හමුව ඉදිරි සති තුන හතරක කාලයේදී සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොන
ඉන්දියාවෙන් වැඩම කරවු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනයට
අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය යටතේ අරලිය ග
බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක්
ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද
දකුණු කොරියාව හා එක්වෙන්න උතුරු කොරියාව වෙලාව වෙනස් කරයි
දකුණු කොරියාව සමඟ එක්සත් වෙමින් උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30කින් වැඩි කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන
ඇමෙරිකාවෙන් වෙසක් දින පණිවිඩයක්
බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරී
මඩකලපුව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ ස්මාරක රැසක්
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වැනි සැතපුම් කණුවට නුදුරුව පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ මෙතෙක් සිදුකළ පු
එළවලු විකුණා ගැනීමට නොහැකිව ගලේවෙල ගොවීන් අමාරුවේ
ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොවීහු සිය අස්වැන්න විකුණාගත නොහැකිව පීඩාවට පත්ව සිටිති. ඔවුන් වැඩිපුර වගා
මාවනැල්ලේ ‘සල්ලි ‘ දන්සලක්
සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පි
පක්ෂ ප්‍රතිසංවිධානය ගැන අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහ
‘හෂිස්‘ සමඟ ඇල්ලු විදේශිකයා රඳවා ප්‍රශ්න කිරීමට නියෝග
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා හෂිස් මත් ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම් 272 ක් සිය ගමන් බෑගයේ සඟවා කටුනායක ගුවන් තොටුපො
රත්මලාන ධර්මාරාමයේ තේවාවට පොලීසියෙන් තහනමක්
රත්මලාන ධර්මාරාම පුරාණ රාජමහා විහාරයේ උදෑසන තේවාව සතියක කාලයක සිට පොලිසිය විසින් පැනවු තහනමක් නිසා නවතා දැමීමට
දෙමළ ජාතික සන්ධානය පළමුවැනිදා මැයි දිනය සැමරීමට සුදානම්
දෙමළ ජාතික සන්ධානයේ මැයි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගනිමින් මැයි පළමු වැනිදා සැමරීමට තීරණය කොට ඇත

