ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
එසැණ පුවත්
කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත
රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා
රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ම
කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා
කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්
’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’
හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහා
පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු
නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය ප
කෝටි 46 ක හෙරොයින් සමඟ රියදුරෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත්
රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි
පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල
කොළොන්නාව ආපදා කමිටු 24 දාට පෙර හදන්න
ආපදා කමිටු එළඹෙන 24 වෙනිදාට පෙර ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නැයි කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහාපති
ජීප් රියක් දුම්රියක ගැටෙයි
පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී ජීප් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වීමෙන් තිබූ දුම්රියක
පූංචි ජන්දයේ නාමයෝජනා භාරගැනීම අද අවසන්
පලාත් පාලන ආයතන 336 ක් සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12 ට අවසන් වන බව ම
අගමැතිනී-ඉන්දුනීසියා තානාපතිනී හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක්
කිරි දරුවාට ඖෂධ අධි මාත්‍රාවක් දීලා
අවුරුද්දයි මාස 3ක් වයසැති දරුවකුගේ අසනීප තත්ත්වයකට ඖෂධ අධි මාත්‍රාවක් ලබා දුන් බව කියන දරුවාගේ මවගේ අනියම් සැමි
අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා
පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන
දේශබන්දු අඟුණකොලපෑලැස්සට
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්ප
විභාග ශාලාධිපති වෑන් රියට බිලි
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහ
නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනු
ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය
’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩ
’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’
තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ
‘‘සජබ සභාපති ඉල්ලා අස්වීම බාර ගෙන නෑ‘‘
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුර
මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ
වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙ
රිලව් මරලා දාන්න
වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා පාර
ජනපති විශේෂඥ වෛද්‍ය සංගමය හමුවෙයි
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැ
’’මෙයාලා හොරුන්ට බැනලා හොරු එක්ක වාඩිවෙලා කනවා’’
ආණ්ඩුවේ ඉදිරි පෙළ දැන් වාඩි වී ඉන්න ඇමතිවරු එදා හොරු හොරු කියා බැන වැදී ඔවුන් එක්ක වාඩිවී පාර්ලිමේන්තුවේ එකට කෑම
බියර් ලොරිය මහ පාරේ පෙරලේ
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ දී බියර් රැගෙන ගිය බහාලුම් රථයක් වංගුවක් ගනිද්දි එහ
’’අපිට අප විශ්වාසයි’’
විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට ස
දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක්
අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවිය