10 කැසිකිලියේ වීඩියෝ ගත් මිනිහා පොලිසියේ


අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට පොදු වැසිකිලියේ කාන්තා අංශයේ සේවකයෙකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තාවන් කැසිකිලි යද්දී වීඩියෝ ගත කිරීම අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිසිය කියයි.

මෙම කැසිකිලිය භාවිතා කිරීමට රුපියල් 10 ක් ගෙවිය යුතුයි.