600 ක් කොල්ලෑ පීසී ඩබල හිරේ : පන්දහසක දඩත් කාලා


ඉන්ධන අලවිකරන්නේකුගෙන් රුපියල්  600 ක් බලයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරුන් වන  ජගත් සුමුදු  හා පුෂ්පකුමාරට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා  අද (1) වසර තුනක සිරදඩුවම් ද රුපියල් පහන්දහස බැගින් දඩ  ද  නියම කළේය.