අඩුපාඩු නිමක් නැති ගම්මාන හතරක් මාතලේ


මාතලේ දිස්ත්‍රික්කයට අයත් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටසයේ  පිහිටි අක්කර අට ,තලකිරියාව ,ගැටමිය ,තම්බුහේන යන ගම්මාන වල ජිවත්වන පවුල් 300ක පමණ ජනතාව මුලික පහසුකම් හෝ නොමැති නිසා අසරණව සිටිති .

පාසල් ,පාරවල් ,වාහන ,සෞඛ්‍ය පහසුකම්, ජල පහසුකම්  ආදී කිසිදු පහසුකමක් නැතැයි ඔවුහු කියති.

බීමට ජලය සපයා ගන්නේ ඉතාම කුඩා වලකිනි . එම ජලයද දැඩි ලෙස අපිරිසිදුය . එම ජලය ලබාගැනීමට විශාල දුරක් යායුතුය. ගමට ලබාදුන් ජල වියාපෘතිය තවම අතරමගය .

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????