අත් බෝම්බෙට දස වසරයි : දහදාහකුත් දඩ


අත් බෝම්බයක් ළඟ තබාගත් මීරිගම කල්එළියේ එම්.ආර්.ජී. සුසිල් හේමන්තට මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාතිලක මහත්මිය රුපියල් 10,000ක දඩයක්ද බරපතල වැඩ සහිතව දස වසරක සිර දඬුවමක් ද නියම කළාය.