අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් පසුගිය 31 වැනිදා ජයවර්ධන විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කළ විරෝධතාවයකට කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය පහරදීමට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු අද (05) ශ්‍රී ලංකා මානව කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් කළහ.