අනූෂට අලුත් පුටුවක්


(නිමන්ති රණසිංහ)

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි අනුෂ පැල්පිට මහතා, අනතුරුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද පසුගිය දා කටයුතු කළේය.

කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටියදී ඒ මහතා විසින් ලේකම් ධුරයෙන් විශ්‍රාම යාම සඳහා අවසර ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකරනු ලැබ තිබිණි.

අනුෂ පැල්පිට මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක කටයුතු කර ඇත.