ඉන්දියානු සුරූපිණය සහ ප්රවීණ රංගන ශිල්පිනියක වන අයිශ්වර්යා රායිගේ නව චිත්රපටය හේතුවෙන්, තම ස්වාමි පුරුෂයාගේ පවුල සහ ඇයත් අතර යම් කිසි ආරවුලක් ඇතිව පවතින බව ඉන්දියානු වෙබ් අඩවි පසුගිය දිනවල වාර්තා විය. කරන් ජෝහර් නිෂ්පාදනය කරන "Ae Dil Hai Mushkil" කියන මේ චිත්රපටයට ප්රධාන චරිතයෙන් දායක වන අයිශ්වර්යාගේ පෙම්වතා වන්නේ රන්බීර් කපූර්ය. මෙලෙස ආරවුලක් ඇති වීමට හේතුව වන්නේ මෙම චිත්රපටයේ ප්රචාර පටය එළිදැක්වී මනිසාවෙනි. එයට හේතුව වන්නේ එහි සරාගී දර්ශන ඇතුළත් වීමයි. කෙසේ නමුත් මෙම චිත්රපටය සඳහා රංගනයෙන් දායක වීමට අයිශ්වර්යා බච්චන් පවුලෙන් අවසර ගත් බවටද සඳහන් වෙයි.
ඩිලාන් ක්රිෂාන්ත