අලුත් කුණු කන්ද ඒකලට : මීතොටමුල්ල නිදහස්


කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කුණු බැහැර නොකරන බව කොළඹ මහනගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය.

කුණු බැහැර කිරීම සඳහා ජා ඇළ ඒකල ප‍්‍රදේශයේ අක්කර 35ක පෞද්ගලික ඉඩමක් ලැබී ඇති බවත්, ඊට කුණු බැහැර කිරිමට අවසර  දෙන ලෙසත් නිතිඥවරයා ඉල්ලා සිටියේය.