හොලිවුඩ් නිළි කේට් බෙකින්සේල් 2001 වසරේදී තිරගත වූ “Pearl Harbor” චිත්රපටය වෙනුවෙන් තමන්ගේ ඇඟත් අඩු කළා කියලා පසුගිය 01දා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කිවුවා. මයිකල් බේ අධ්යක්ෂණය කළ ඒ චිත්රපටය යුද ශානරයේ ක්රියාදාම චිත්රපටයක්. ඇය එහි නිරූපණය කළේ හෙදියකගේ චරිතයක්.
අශාන් පෙරේරා