ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්රාව ඉන්ධන ලබාගැනීම සඳහා සඳුදා (29) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ වසරේ දී ශ්රී ලංකාවට පැමිණි තෙවැනි ඇමරිකා යාත්රාව මෙයයි. මෙම නැවේ 500ක් පමණ නාවිකයෝ සිටිති. ඔවුන් ඉන්දු - ආසියා පැසිෆික් කලාපයේ ආපදා වලදී ඵිහිටවීම සඳහා පැමිණි මේ යාත්රාව ගුවාම් බටහිර පැසිෆික් සාගරයේ මයික්රොනීෂියා දූපතේ මේ නැව නැංගුරම් ලා ඇත.