ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩිකරු කොටු කරගත් බවත්, පසුව පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයා ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 11.54 ට පමණය. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.

(සී.එන්.එන්.)