ඉන්දීය ධීවරයන් හත් දෙනා රිමාන්ඩ්


තලෙයිමන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ඉන්දීය ධීවරයන් හත්දෙනා ලබන මස 14 වැනි දා  දක්වා රිමාන්ඩ් කිරිමට මන්නාරම මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස් රාජා මහතා නියෝග කළේය.

02[1]