ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.
භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 6.1 ක් ලෙසය.
භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නොමැති බවය.