උතුරේ 90 ක් යළි එති


යුද සමයේ උතුරෙන් තමිල්නාඩුවට ගොස් සිටි 90 දෙනෙක්  ශ්‍රි ලංකාවට  ආහ. මොවුන් යාපනය , මුලතිව් පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති.

දිවයිනට පැමිණෙන එක් පුද්ගලයකු සඳහා අමෙරිකා ඩොලර් 75ක් ලබාදීමට සැලසුම් කර ඇති අතර ප්‍රවාහන දීමනා ලෙස අමෙරිකා ඩොලර් 19ක් ලබාදෙන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කළේය.