උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අයිතිය වෙනුවෙන් තව පෙත්සමක්


උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කිරීම වළක්වාලීමට සියලූ පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා , මහඇමතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යවරයාට  නියෝග  කරන ලෙස ඉල්ලා  නීතිඥවරයකු වන නාගානන්ද මහතා  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මීට පෙරද නීතීඥ වරයෙක් මෙවැනි පෙත්සමක් ගොනු කළේය.