හැටන් කොටගල තේ වත්තක ලඳු කැලෑවක අඩි 5 ක් පමණ දිග අඩි 3 ක් උස දිවියෙකු තවත් දිවියෙකු අබිරහස් ලෙස මැරී ඇතැයි හැටන් පොලිසිය කියයි. වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති මෙම දිවියා ශ්‍රී ලංකාවට ආවේණික සතෙකි.
මර උගුල් වලට හා වෙනත් ක්‍රම වලින් මෙම සතුන් මරා දමන පිරිස් ඇල්ලීමට හැටන් පොලිසිය හා නල්ල තන්නී වන ජීවී කාර්යයාලය පරීක්ෂණ පවත්වයි
මෙසේ අභිරහස් ලෙස මිය ගිය 11 වැනි දිවියා මේ සතාය.