මැදපෙරදිග රැකියාවකට යාමට බාරයක් වීම සඳහා කතරගමට ආ කුරුණෑගල කාන්තාවකගේ රුපියල් 45000 ක මුදල් පසුම්බිය පොකට් ගැසී යැයි ඇය දේවාල භූමියේ දී පොල් ගැසූ බව වාර්තා වේ