කන්තලේ රෝහලේ ගින්නක් By None // 2012 දෙසැ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කන්තලේ රෝහලේ ශල්‍යගාරය ඇතුළත පිහිටි විවේක කාමරයක ඇතිවූ ගින්නක් එහි සුළු සේවකයෝ නිවා දැමූහ. මෙම ගින්නෙන් ශල්‍යගාරයට හානියක් නොවූවද එය තාවකාලිකව වසා දැමූ බව වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩී.ජී.එච්. කොස්තා මහතා කීවේය. ගින්නෙන් ඇති වූ දුම සහ ගින්න නිවීම සඳහා යොදාගත් ජලය ශල්‍යාගාරය පුරා විසිරී තිබීම ඊට හේතුවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත