අතුරුගිරියේ නිවසේ දී තම බිරියට වෙඩි තැබී යැයි සැකපිට අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර නෙත්තසිංහ (49) සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (31) නියෝග කළේය.
ඔහුගේ වාහනය හා පිස්තෝලය නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කැරිණි.
ඡායාරූප හා වීඩියෝ - බුද්ධික කුමාරසිරි