කළුතර තැපැල් ඡන්ද ජාජබට


කළුතර දිස්ත්‍රික්කය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිපලය ජාතික ජනබලවේගය  29076කි. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 3340, නව ප්‍රජාතන්ත්‍ර වාදි පෙරමුණට ඡන්ද 1913 හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1160 ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 613කි.

කළුතර දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද.  අනුර කුමාර දිසානායක 21589 රනිල් වික්‍රමසිංහ 7456  සජිත් ප්‍රේමදාස 5465, නාමල් රාජපක්ෂ 663,  දිලිත් ජයවීර 390. ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා  වැඩි ඡන්ද 7487 ලබාගෙන ඇත.