කළුපහන රජයේ රක්ෂිතයේ ෆයිනස් වගාව පසුගිය බ්රහස්පතින්දා සිට ගිනි ගන්නා බවත් මහා බෑවුමක ගින්න පැතිරෙන හෙයින් නිවා දැමීමට අසීරු බවත් වනජීවී නිලධරයෝ කියති.
කළුපහණ, ඌවතැන්න, නායමඩිත්ත, දෙහිගහමඩිත්ත, වංගෙඩිගලකන්ද ආදී ප්රදේශවල ගින්න තවමත් නිවා දැමීම නොහැකිවී ඇතැයි වන නිලධාරිහු කියති. ගිනිගත්ගලකන්ද ප්රදේශයේ ගින්න නිවා දමා ඇතැයි වාර්තාවේ.