(බිමල් ශ්‍යාමන් ජයසිංහ, දිලංගා ගෝමස් සහ ගයාන් සූරියආරච්චි)
කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.