කාර් මිල ජෝන් බාස්ට ගිය හැටි ජෝන් කියයි


මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසාය. ත්‍රී රෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රී රෝද රථ සංගම්වල ඉල්ලීමට‘ යැයි අමාත්‍ය ‍ජෝන් අමරතුංග මහතා ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය.