මොරටුව දිගරොල්ල පැලම අද (05) මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප්රධානත්වයෙන් විවෘත කැරිණි.
අද උදෑසන පාලමට උසාවි නියෝගයක් මත පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. වෙනත් පාර්ෂවයක් නියමිත වේලාවට පෙර පාලම විවෘත කිරීමට යන බවට පැතිර තිබූ ආරංචියත් නිසා මෙම උසාවි නියෝගය නිකුත් කළ බව පොලිස් ආරංචි කියයි.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා