කුණු හාල් මැස්සන් ගින්නට : කඩ හිමියා මාධ්‍යයට ගොරවයි


දිරාගිය හාල් මැස්සන් කිලෝ 450 ක් බගවන්තලාවේ කඩයකින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වන බගලවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස්.කේ.ජයසුරිය , සෞඛ්‍ය පරික්ෂක ඩී.එල්.කේ. වසන්ත මහතාගේ උපදෙස් මත එම හාල් මැස්සන් ගිනි තබා විනාශ කැරිණි.

මෙම සිද්ධිය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදියාට කඩ හිමියා දැඩි බාධා එල්ල කළේය.

1_7498 5-(1)

7-(1) 8