කෙල්ලගේ මායමට සැකකරු ළඟටම එයි


ඉංගිරියේ නිවසක සේවකයකුට ලබාදුන් යතුරුපැදියෙන් ගොස් වෙළඳ සේවිකාවක් යහළු කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී යැයි ද එම නිවසින් රුපියල් 23000ක් සොරාගෙන ඒ යතුරුපැදියෙන්ම පළාගිය බව කියන සේවකයා අත්අඩංගුවට ගත් බවද ඉංගිරිය පොලිසිය කියයි.

එම වෙළඳ සේවිකාව ලවා ඔහු ගෙන්වා ගැනීමට පොලිසිය යෙදූ උපක්‍රමය සාර්ථක වූ බවද පොලිසිය පවසයි.