පොඩි ළමයි මල් වගේ කියලයි කතාවට කියන්නෙ. ඒත් පහුගිය කාලෙ ලංකාවෙන් සමාජ ජාල අඩවිවලට නිකුත් වෙච්ච වීඩියෝ බැලුවනං ඒක එහෙම නෙමෙයි කියලත් ඔබට තේරෙන්නට තිබ්බා. මේ ඒ විදියෙ වීඩියෝවක්. මේ වීඩියෝවෙ ඉන්න පොඩි එකා දැක්කම ඕගොලොන්ටත් ඒ වීඩියෝව සිහි වෙන්නට පුළුවන්. මේක මිස් කරගන්න එපා.