කොස්ගම ගෙවල් රැසක් කැඩීලා


කොස්ගම හමුදා  කඳවුරේ  අවි  ගබඩාවේ පිපිරිම නිසා  ප්‍රදේශයේ  නිවාස රැසකට  අලාභ හානි  සිදු වී  තිබේ. ඇතැම්  නිවාසවල වහල හා  බිත්ති කැඩී බිඳී ගොස් තිබේ.

මෝටාර් උණ්ඩ  හා ආයුධ කොටස්  නිවාස අසල තැන තැන දක්නට  ලැබේ.

පුපුරා  නොගිය උණ්ඩ  පුපුරා  යෑමට  ඉඩ ඇති  නිසා  එම ප්‍රදේශයට  නොයන  ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන්  ඉල්ලා  සිටියි.

අද (06) පෙරවරු 9.30 වන විට  විටින් විට  පිපිරුම් සිදු වෙයි.

_DSC0068 _DSC0072 _DSC0105 _DSC0988 _DSC0999

_DSC0052 _DSC0008

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි