කොළඹ මාර්ග කිහිපයක් වහයි


(යොහාන් භාසුර)

ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

මෙම තත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දෙපසින්ව වසා ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)