ඉන්දියාවේ රාමේෂ්වරයේ සිට ගෙන ආ බව කියන කෝටි හතරක් වටිනා ගංජා කිලෝ 100 ක් කල්කුඩා මාම්පුරි වෙරළේ බෝට්ටුවක සඟවා තිබියදී සොයා ගත් බව සුරාබදු නිලධරයෝ කියති.