ගල් අඟුරු දුම්රියක් පීලි පනී


ත්‍රිකුණාමල චීන වරායෙන් ගල් අඟුරු රැගෙන මහව බලා යාමට තිබූ දුම්රියක් පාලයුත්තු ප්‍රදේශයේදී පීලි පැනීමෙන් දුම්රිය ගමනාගමනය අවහිර විය.

කොළඹ සිට ධාවනය වන දුම්රිය ‍චීන වරාය දක්වා පමණක් බවත් රාත්‍රී තැපැල් දුම්රිය ත්‍රිකුණාමලයට ධාවනයට උත්සාහ කරන බවත් දුම්රිය පාලක මැදිරිය කියයි.

DSC06605 DSC06607 DSC06609 DSC06614 DSC06619