ගල්වැව සිරිධම්ම හිමිට ඇප


(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි  නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) නියෝග කළාය.

ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.