හම්බන්තොට වරායේ උත්සවයක සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කිරීමේදී මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධ සිදුවීමකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගායක හා මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අද (31) බරපතල වංචා හා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට කැඳවනු ලැබීය.